Pages - Menu

Pages

Pages

Friday, February 28, 2014

පකිස්ථානයත් තලේබාන් අන්තවාදයට?

පාකිස්‌තානයේ නීති පද්ධතිය අහෝසි කර කාන්තාවන්ට ගල් ගසා මරණ ෂරියා නීතිය පනවන්න යෑයි තාලිබාන් නායකයා කියයි.

පකිස්‌තානය තුළ ෂරියා නමැති නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා තාලිබාන් සංවිධානය රජයට බලපෑම් කරන බව අනාවරණය වේ. ෂරියා නීතියෙන් තොරව සාමයක්‌ නැතැයි තාලිබාන් ප්‍රකාශක ෂෂිදුල්ලා ෂහීද් පවසයි. පකිස්‌තානයේ නීති පද්ධතිය වෙනස්‌ කර ෂරියා නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ඔහු තවදුරටත් සඳහන් කර ඇත. මේ අතර පකිස්‌තානයේ උතුරු වසිරිස්‌තාන් ප්‍රදේශයට පකිස්‌තාන් ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් තාලිබාන් ත්‍රස්‌තයන් 74 ක්‌ මියගොස්‌ ඇතැයි වාර්තාවේ.

http://www.divaina.com/2014/02/25/forign02.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!