Pages - Menu

Pages

Pages

Friday, February 28, 2014

කොටි ඝාතකයන් නිදහස්‌ කිරීමට ජයලලිතා ගත් තීරණයට එරෙහිව විරෝධතා දක්‌වන්න - රාජ්‍ය ඇමැති නාරයන් ස්‌වාමි

රජිව් ගාන්ධි ඝාතකයන්ව මුදාහැරීමට ජයලලිතා ගත් තීරණය නිසා තමිල්නාඩු රජයට එරෙහිව විරෝධතා දක්‌වන්නැයි රාජ්‍ය ඇමැතිවරයකු වූ වී. නාරයන් ස්‌වාමි තමිල්නාඩුවේ කොන්ග්‍රස්‌ පාක්‍ෂිකයන්ගෙන් ඉල්ලා ඇත. 

තමිල්නාඩුවේදී රජිව් ගාන්ධි මැරීමට නොහැකිවූවොත් පුදුෙච්රිහිදී ඝාතනය කිරීමට එකී කොටි ඝාතකයන් සැලසුම් කර තිබූ බවද නාරයන් ස්‌වාමි කීවේය. රජිව් ගාන්ධි ඝාතකයන්ට ජීවිතාන්තය තෙක්‌ සිරඳඬුවම් නියම කිරීමට අධිකරණය ගත් තිරණය අනුමත කරන්නේ නැතැයි ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

http://www.divaina.com/2014/02/25/forign05.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!