චීනයෙන් ගෙන්වා ඇති බැටරි බලයෙන් ක්‍රියාත්මක වන මෙම කාර් ප්‍රථම වරට පේරාදෙණිය උද්භිද උද්‍යානයට සහ හම්බන්තොට මිරිඡ්ජවිල උද්භිද උද්‍යානයට හඳුන්වාදී ඇත. උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු ඇමති ජයරත්න හේරත් මහතාගේ මඟ පෙන්වීම යටතේ අනෙකුත් උද්භිද උද්‍යාන සඳහා ද මෙම බැටරි කාර් ලබාදෙන බවත්, එයින් සංචාරකයන්ට ඉතා පහසුවෙන් උද්භිද උද්‍යානය නැරඹිය හැකි බවත් උද්භිද උද්‍යාන අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සිරිල් විඡේසුන්දර මහතා "දිවයින"ට පැවසීය.
තුෂාරී කළුබෝවිල
http://www.divaina.com/2014/02/13/news16.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!