Pages
▼
අධිරාජ්‍යවාදී තර්ජනයට මුහුණ දීමට දේශප්‍රේමී බලවේග ඒකරාශී කරන්න - තමාරා කුමානායගම්
ශ්‍රී ලංකාව මුහුණ පා ඇති අධිරාජ්‍යවාදී තර්ජනයට මුහුණදීම සඳහා රටේ සියලුම දේශප්‍රේමී බලවේග ඒකරාශී කරන ලෙස හිටපු ජිනීවා නිත්‍ය නියෝජිත තමාරා කුමානායගම් මහත්මිය රජයට කියා සිටී.
ස්‌වාධීන විදේශ පිළිවෙතක්‌ද, නොබැඳි ජාතියට සම්බන්ධ ක්‍රියාමාර්ගයක්‌ද වහාම ඇති කළ යුතු බව ඇය තවදුරටත් දන්වා ඇත.
2011 සිට ශ්‍රී ලංකාවට දඬුවම් කිරීමට ඇමරිකාව උත්සාහ කරන බවද කුමානායගම් මහත්මිය සඳහන් කර සිටී.
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2014/02/13/news19.html
Pic
Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!