රටවල් සමග එදිරිවාදිකම් දක්‌වනු වෙනුවට සහයෝගිතාව මත ක්‍රියාකළ යුතු බවත් ශ්‍රී ලංකාවේ මිත්‍රත්වය ඉන්දියාවට අහිමි වූවොත් එය විශාල හානියක් බවත් ඔහු නවදිල්ලි නුවරදී ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාවට ජගත් ප්‍රජාවගෙන් වෙන් වී ක්‍රියාකළ නොහැකි බවද කුර්ෂිද් සඳහන් කර ඇත.
මානව හිමිකම් ප්‍රශ්නය ගැන ඉන්දියාව කළ මුල්ම නිල ප්‍රකාශය මෙයයි.
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2014/02/14/news07.html
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!