පිලිපීන රජය සහ මෝරෝ ගරිල්ලා කණ්‌ඩායම අතර ඇතිවූ සාම ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස මෙකී කෙටුම්පත සකස් වී තිබේ.
මේ අනුව එකී ප්‍රාන්තයට නව නීති පද්ධතියක් සකස් කෙරේ. එහෙත් ඇතැම් මුස්‌ලිම් අන්තවාදී කණ්‌ඩායම් එකී නීති පද්ධතියට එරෙහි වී ඇත.
වෙනම ප්‍රාන්තයක් වෙනුවට ඉස්‌ලාමීය රටක් අවශ්‍ය බව එකී කණ්‌ඩායම් සඳහන් කර තිබේ.
http://www.divaina.com/2014/04/17/forign03.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!