Pages - Menu

Pages

Pages

Sunday, April 20, 2014

බ්‍රිතාන්‍යයේ පාසල් 25 ක්‌ මුස්‌ලිම් අන්තවාදීන්ගේ පාලනයට ගැනීමේ ට්‍රෝජන් හෝර්ස්‌ සැලසුමක්‌

බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් ප්‍රදේශයේ පාසල් 25 ක පාලනය මුස්‌ලිම් අන්තවාදීන් විසින් සියතට ගැනීම සඳහා දියත් කළ ට්‍රෝජන් හෝර්ස්‌ සැලසුම ගැන බ්‍රිතාන්‍ය පොලිසිය විමර්ශන අරඹා ඇත. මෙම සමහර පාසල්වල සිසුන් 600 ක්‌ ඉගෙනීම කරන බව පොලිසිය කියා සිටී. මේ ගැන විමර්ශන පැවැත්වීම සඳහා බර්මින්හැම් නගර සභාව විශේෂ විමර්ශකයකු ද පත්කර ඇත.

මුස්‌ලිම් අන්තවාදීන්ගේ මේ සැලසුම ගැන පැමිණිලි 200 ක්‌ ලැබී ඇතැයි පොලිසිය තවදුරටත් කියා සිටී.

http://www.divaina.com/2014/04/17/forign08.html

Pic Source

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!