මෙම බෝම්බ අටවා ඇත්තේ බෝකෝහාරම් ත්‍රස්‌ත සංවිධානය යෑයි හෙළි වී තිබේ.
ජොසේ වෙළෙඳසල අසල නතර කර තිබූ සුදු පැහැති වෑන් රියක් ගැන වෙළෙඳසල් හිමියන් විසින් පොලිසියට දන්වා ඇතත් ඒ ගැන පියවරක් ගෙන නැත. මේ අතර වෙළෙඳ සලේ ගොඩනැඟිල්ලක් කඩා වැටී ඇති අතර තවත් පිරිසක් සුන්බුන්වලට යට වී ඇතැයි වාර්තා වේ. මෙම බෝම්බ පිපිරීම්වලින් 50 ක් බරපතල තුවාල ලබා ඇත.
http://www.divaina.com/2014/05/22/forign01.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!