අත්අඩංගුවේ පසුවන නයිජීරියානු පාසල් සිසුවියන් සියලු දෙනාට ඛෝකෝ හාරම් සංවිධානය විසින් ඉස්‌ලාම් ධර්මය වැළඳ ගන්නා ලෙස නියෝග කර ඇත.
මෙම සිසුවියන් නිදහස් කිරීමට නම් සිරගෙවල්වල රඳවා ඇති බොකෝහාරම් ත්‍රස්‌තයන් මුදාහැරිය යුතු යෑයි බොකෝහාරම් නායකයා කළ නියෝගය නයිජීරියානු රජය ප්‍රතික්‍ෂේප කර තිබේ.
අත්අඩංගුවේ සිටින සිසුවියන්ගෙන් වැඩි දෙනා ඉස්‌ලාමීය ලබ්දිකයන් නොවේ. මේ අතර විශේෂ හමුදා කණ්‌ඩායම් දෙකක් මෙම සිසුවියන් මුදා ගැනීමේ මෙහෙයුමක් අරඹා ඇත.
http://www.divaina.com/2014/05/14/forign05.html
Pic Source
සබැඳි ලිපි -
[
බොකෝහරාම් පැහැරගැනුමට එරෙහිව නයිජීරියානු තරුණ තරුණියෝ ශ්‍රී ලංකාවේදී උද්ඝෝෂණයකhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_6657.htmlමුසලු බෝකෝහරාම් ත්‍රස්‌තයන් සිවිල්වැසියන් 300 ක් ඝාතනය කරලා - නයිජිරියානු රජයhttp://denethharinna.blogspot.com/2014/05/300.html
]
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!