ශාන්ත මරියා නමැති මෙම නැව ගල්පරයක වැදීම නිසා කොළම්බස් එය අත්හැර දමා තිබේ. බැරි ක්‌ලිපඩ් නමැති මුහුදු ගවේෂකයා මෙම නැව සොයාගෙන ඇත. 1492 දෙසැම්බර් 25 ශාන්ත මරියා නැව හයිටි තුඩුවට ආසන්න ප්‍රදේශයේදී මුහුදුබත් වී තිබේ.
http://www.divaina.com/2014/05/14/forign04.html
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!