මෙම මැතිවරණයෙන් භාරතීය ජනතා පක්‍ෂය ප්‍රමුඛ සන්ධානය ජය ගන්නා බව මත විමසුමකින් හෙළි වී තිබේ.
ඉන්දීය මාධ්‍ය දක්‌වන්නේ භාරතීය ජනතා පක්‍ෂයේ ඡන්ද ප්‍රතිශතය සියයට 34 කින් ඉහළ ගොස් ඇති බවයි.
භාරතීය ජනතා පක්‍ෂය ආසන 200 සිට 300 තෙක්‌ද කොන්ග්‍රස් පක්‍ෂය ආසන 111 සිට 138 අතර සංඛ්‍යාවක් ලබා ගන්නා බවට අපේක්‍ෂා කෙරේ.
http://www.divaina.com/2014/05/14/forign01.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!