කොටි ත්‍රස්‌තවාදය අතුගා දැමීම ගැන ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ප්‍රසාදය පළකළ යුතු බවද හෙතෙම කියා සිටියේය.
හිටපු ඉන්දීය අගමැතිවරයකු වූ රජීව් ගාන්ධිගේ 23 වැනි සමරුව නිමිත්තෙන් සුබ්‍රමනියම් ස්‌වාමි මේ බව ප්‍රකාශ කර ඇත.
තමිල්නාඩුවට එල්ලවී ඇති අන්තවාදීන්ගේ තර්ජනය මැඬලීමට නම් ඉන්දු ලංකා සහාය මත ක්‍රියාත්මක විය යුතු බව ඔහු පවසයි.
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2014/05/23/news14.html
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!