මෙම නගරය පිහිටා ඇත්තේ ඉරාකයේ අක්‌බාර් ප්‍රාන්තයේය.
මෙම නගරය බැග්ඩෑග් නුවරට සැතපුම් 175 ක් ඈතින් පිහිටා ඇත.
ජුනි මාසයේදී මොසුල් නගරයට පහරදුන් සුන්නි සටන්කාමීන් පසුව ඉරාකයේ විශාල ප්‍රදේශයක් අත්පත් කරගෙන සිටියි.
මේ අතර සිරියානු දේශසීමාව අසල පිහිටි කයිම් නගරයද අයි. එස්. අයි. එස්. සටන්කාමීන් විසින් අල්ලාගෙන ඇත.
http://www.divaina.com/2014/06/23/forign03.html
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!