Pages
▼
සුන්නින් පරදනවා - ෂියා සටන්කාමීහු සපථ කරමින් යුද පෙළපාලි පවත්වති
සුන්නි සටන්කාමීන් පරාජය කරන බව සපථ කරමින් ෂියා සටන්කාමීන් බැග්ඩෑග් නගරය හා තවත් නගර කිහිපයක යුද පෙළපාලියක් පවත්වා ඇත.
බැග්ඩෑග් නගරයේ පැවති මෙම හමුදා පෙළපාලිය සඳහා ෂියා සටන්කාමීන් විසිදහසක් සහභාගි වී ඇත.
මේ සටන්කාමීන් ෂියා ආගමික නායක මුක්‌ටාඩා අල් සදාර්ගේ අනුගාමිකයෝ වෙති.
http://www.divaina.com/2014/06/23/forign02.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!