මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ තලෙබාන් සාමාජිකයන් විසිනි.
හසාරා ගෝත්‍රික පිරිසකට මෙම ප්‍රහාරය එල්ල වී ඇත.
මීට පෙරත් හසාරා ගෝත්‍රිකයන් තලෙබාන් ප්‍රහාරවලට ලක්‌විණි.
2014 පළමු මාස හය තුළ ඇෆ්ගනිස්‌තානයේ සිදුවූ ගැටුම්වලින් සාමාන්‍ය වැසියන් පන්දහසක් මියගොස් ඇත.
http://www.divaina.com/2014/07/28/forign02.html
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!