Pages - Menu

Pages

Pages

Monday, July 28, 2014

මුසලු අන්තවාදීන් නිස සැමතැන ගැටුම්! මෙවර ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ සහර්හාපුර් ප්‍රදේශයේ හින්දු මුස්‌ලිම් ගැටුමක්‌ ඇවිලී ඇත.

මෙම ගැටුම් නිසා පුද්ගලයන් තිදෙනකු මියගොස්‌ තවත් 70 දෙනෙක්‌ තුවාල ලබා ඇත. 

මෙම නගරයේ මුස්‌ලිම් කඩ කිහිපයක්‌ම හින්දුන් විසින් ගිනි තබා ඇත. ඉඩමක ආරවුලක්‌ මෙම ගැටුමට හේතු වී ඇත. මෙම ඉඩමේ අයිතිය තමන් සතුව ඇතැයි මුස්‌ලිම්වරු මෙන්ම සික්‌වරුද ප්‍රකාශ කර ඇත. ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවා ඇති අතර කලබලකාරීන්ට දුටු තැන වෙඩි තබන්නැයි අණ දී තිබේ.

http://www.divaina.com/2014/07/28/forign01.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!