Pages
▼
චීනය හා පාකිස්‌තානය යා කරන කිලෝමීටර් 1800 ක දුම්රිය මාර්ගයක්
චීනය හා පකිස්‌තානය අතර දුම්රිය මාර්ගයක් තැනීමට බීජින් පාලනය කැමැත්ත පලකර ඇත. චීනයේ ෂින්ජියැන් ප්‍රාන්තය හරහා මෙම දුම්රිය මාර්ගය ඉදිවනු ඇත.
කිලෝමීටර් 1800 ක දුම්රිය මාර්ගය පකිස්‌තානයේ ග්වාදාර් වරාය හා සම්බන්ධවනු ඇත.
මේ දුම්රිය මාර්ගය ඉදිකිරීම සම්බන්ධව මූලික පර්යේෂණ කටයුතු දැනටමත් ආරම්භ වී ඇත.
http://www.divaina.com/2014/07/01/forign04.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!