Pages - Menu

Pages

Pages

Tuesday, July 1, 2014

මේ මූසල ම්ලේඡ්ච නීති වෙනස් වන්නේ කවදාද? මවුපියන්ගේ කැමැත්තෙන් තොරව විවාහ වූ පාකිස්‌තාන යුවළ ගෙල කපා මරා දමයි!

පකිස්‌තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ අලුත විවාහ වූ යුවලක්‌ ගෙල සිඳ මරා දමා ඇත.

මොවුන් දෙදෙනා මහපාරට ඇද දමා ප්‍රසිද්ධියේම ගෙල කපා මරා දමා ඇත. මෙසේ මරණයට පත්ව ඇත්තේ මුෆයා බිබී හා සජාඩ් අහමඩ් යන යුවලයි. මවුපියන්ගේ කැමැත්තෙන් තොරව මෙම තරුණිය විවාහ වී ඇත. ඒ ගැන උරණ වූ ඇගේ පියා ඇතුළු ඥති පිරිසක්‌ මෙම කෲර ඝාතනය සිදු කර ඇත. විශාල පිරිසක්‌ මෙම ඝාතනය දැන ඇතත් කිසිවකු මෙය වැලැක්‌වීමට ඉදිරිපත් වී නැත.

http://www.divaina.com/2014/07/01/forign03.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!