Pages - Menu

Pages

Pages

Saturday, July 5, 2014

ජාතික පිච්ච මල් පූජාවේ රජත ජයන්තිය අද

සුවහසක්‌ බැති දනන්ගේ සිත් මල් පිච්ච මල් සුවඳින් ශෝභාවත් කළ ජාතික පිච්ච මල් පූජා මහෝත්සවයේ "රජත ජයන්තිය" අද ජුලි මස 5 වැනි සෙනසුරාදා සවස 3.00 ට මහමෙව්නා උයනේ ජය ශ්‍රී මහා බෝසමිඳු සෙවණේදී පැවැත්වේ.

http://www.divaina.com/2014/07/05/news21.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!