මියගිය දෙදෙනාගෙන් එක් අයෙක් බෞද්ධයකු වන අතර අනිත් තැනැත්තා මුස්ලිම් ජාතිකයෙකි.
මෙම ගැටුම මර්දනය කිරීමට සන්නද්ධ පොලිස් භටයන් පියවර ගෙන ඇත.
මුස්ලිම් තේ කඩයක සිදු වූ අතවර කිරීමේ සිද්ධියක් මෙම ගැටුමට මුල් වී තිබේ. මේ ගැටුම්වලට මුල් වූ 14 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.
http://www.divaina.com/2014/07/05/forign02.html
Pic Source
Why are they going to Muslim shops ?
ReplyDelete