Pages - Menu

Pages

Pages

Saturday, July 5, 2014

සුපුරුදු ලෙසම මෙවරත් ගැටුම් ඇරඹුම මූසලයන් - තේ කඩයක අතවර කිරීමක්‌ - මියන්මාරයේ යළි බෞද්ධ - මුස්‌ලිම් ගැටුම්

මියන්මාරයේ මැන්ඩලේ නගරයේ බෞද්ධ සහ මුස්‌ලිම් ජාතිකයන් අතර වු ගැටුම්වලින් දෙදෙනකු මියයාම නිසා ඇඳිරි නීතිය පනවා ඇත.

මියගිය දෙදෙනාගෙන් එක්‌ අයෙක්‌ බෞද්ධයකු වන අතර අනිත් තැනැත්තා මුස්‌ලිම් ජාතිකයෙකි.

මෙම ගැටුම මර්දනය කිරීමට සන්නද්ධ පොලිස්‌ භටයන් පියවර ගෙන ඇත.

මුස්‌ලිම් තේ කඩයක සිදු වූ අතවර කිරීමේ සිද්ධියක්‌ මෙම ගැටුමට මුල් වී තිබේ. මේ ගැටුම්වලට මුල් වූ 14 ක්‌ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.

http://www.divaina.com/2014/07/05/forign02.html

Pic Source

1 comment:

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!