Pages - Menu

Pages

Pages

Thursday, July 31, 2014

අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌තයෝ මිනිස්‌ සංහාරයක යෙදෙති

අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌තවාදීහු ඉරාක සිරකරුවන් විශාල පිරිසක්‌ ට්‍රක්‌ රථවල පටවා කාන්තාරය වෙත ගෙන ගොස්‌ මරාදමා ඇත.

මරාදමනු ලැබූවන් අතර ළමුන්ද වේ. මෙය සමූලඝාතන ක්‍රියාවක්‌ යෑයි ඉරාක නිලධාරීහු පවසති. සදාම් හුසේන්ගේ නිජබිම වු ටිර්කිට්‌ නගරයේදී ද සිරකරුවන් 50 ක්‌ ඝාතනය කර ඇත. ඝාතනයට ලක්‌වූවන් ෂයිටි මුස්‌ලිම් ජාතිකයන් යෑයි හෙළි වී තිබේ.

http://www.divaina.com/2014/07/31/forign06.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!