Pages - Menu

Pages

Pages

Thursday, August 7, 2014

140,000 ක්‌ මරණයට පත්වූ හිරෝෂිමාවට බෝම්බ දමා වසර 69 යි

හිරෝෂිමා නගරයට පරමාණු බෝම්බ හෙළා වසර 69 ක්‌ සැපිරීම ඊයේට යෙදී තිබිණි. 

මෙම සැමරුම හිරෝෂිමා සාම උද්‍යානයේදී පවත්වනු ලැබිණි.

හිරෝෂිමා සැමරුමට ජපන් වැසියන් හතලිස්‌ පන්දහසක්‌ එක්‌ව සිටියහ.

හිරෝෂිමා නගරයට එල්ලවූ පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් 140,000 ක්‌ මරණයට පත්වූ අතර එයින් දින තුනකට පසු නාගසාකි නගරයට එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් 70,000 ක්‌ මරණයට පත්විය.

http://www.divaina.com/2014/08/07/forign03.html

Pic Source

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!