මොවුන් සුන්නි ලබ්ධිකයන් වේ. ඝාතනයට ලක්‌වූවත් අතර නයිට් අල් හමුද් නමැති ගෝත්‍රික නායකයාද සිටින බව හෙළි වී ඇත.
මේ හැර තම පාලනය යටතේ පවතින ගම්මානවල සුන්නි ලබ්ධිකයන් විශාල ලෙස ඝාතනය කිරීමට අයිසිස් ත්‍රස්‌තයෝ ක්‍රියා කරන බව මානව හිමිකම් සංවිධාන හෙළි කර තිබේ.
http://www.divaina.com/2014/11/04/news25.html
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!