එම ඉල්ලීම මුස්‌ලිම් කොංග්‍රසය ඇතුළු මුස්‌ලිම් දේශපාලනඥයන්ගේ ස්‌ථාවරය ද යන්න වහා රටට හෙළි කළ යුතු බව හෙළ බොදු සවිය සංවිධානයේ සභාපති බුදුගල ජිනවංශ හිමියෝ පවසති.
කල්මුණේ කතාවෙන් පෙන්වන්නේ මුස්‌ලිම් අන්තවාදයේ එක් පැතිකඩක් බවත් මේ රටේ සැබෑ බෙදුම්වාදීන්, අන්තවාදීන් හා මූලධර්මවාදීන් කවුරුන්ද යන්න රජය වටහා ගත යුතු බවත් උන්වහන්සේ සඳහන් කරති.
සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2014/11/04/provin01.html
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!