Pages - Menu

Pages

Pages

Thursday, May 28, 2015

20 නැතුව පාර්ලිමේන්තුව විසුරුවන්න දෙන්නේ නෑ - අතුරලියේ රතන හිමි

නව මැතිවරණ ක්‍රමයක්‌ සහිත 20 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත නොකර පාර්ලිමේන්තුව විසිරවීමට ඉඩ නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ඊයේ (27 වැනිදා) බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති ජන හමුවකදී කීහ.

කැබිනට්‌ මණ්‌ඩලයෙන් 20 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත නොකළහොත් එය සම්මත කරගන්නා තුරු රට පුරා අරගල කරන බවද ඒ හිමියෝ පැවැසූහ.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය 20 වැනි සංශෝධනය සම්මත කිරීමට සූදානම් වුවත් එජාපය මෙය මගහරිමින් සිටින බවත් රතන හිමියෝ ප්‍රකාශ කළහ.

http://www.divaina.com/2015/05/28/news32.html

1 comment:

  1. අනේ මන්දා හමුදුරුවෝ දෙශපාලනය කරනවා. සාසනයට ගිය කල ​

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!