Pages - Menu

Pages

Pages

Thursday, June 4, 2015

නයිජීරියාවේ බොකෝහාරාම් බෝම්බ ප්‍රහාරයෙන් 50ක්‌ මරුට

නයිජීරියාවේ මයිදුගුරි හි සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් පනස්‌දෙනෙක්‌ මරණයට පත්වී ඇත.

මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ බොකෝහාරාම් ත්‍රස්‌තවාදීන් විසිනි.

මෙම බෝම්බය පුපුරා ගියේ මස්‌ කඩයක්‌ තුළය.

බොකෝහාරාම් ත්‍රස්‌තවාදීන්ගේ ප්‍රහාර වලින් දහස්‌ ගණනක්‌ මරණයට පත්වී ඇත.

http://www.divaina.com/2015/06/04/forign05.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!