පාණ්‌ඩව අධිරාජ්‍යයට අයත් ප්‍රදේශයක තිබී බුද්ධ ප්‍රතිමාවක් හමු වූ මුල් අවස්‌ථාව මෙයයි. කේනි ප්‍රදේශයේ රොසල්පති ගම්මානයේ තිබී මේ ඓතිහාසික ප්‍රතිමාව හමු වී ඇත. මෙය දුර්ලභ සොයා ගැනීමක් යෑයි පුරාවිද්‍යා ගවේෂකයෝ පවසති.
http://www.divaina.com/2015/09/01/forign06.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!