යේමනයේ මුස්‌ලිම් පල්ලියක සිදුවූ බෝම්බ ප්‍රහාරයේ වගකීම අයි.එස්. අයි. එස්. සංවිධානය භාරගෙන ඇත.
මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 25 දෙනකු මරණයට පත්වී ඇත.
ෂියා මුස්‌ලිම්වරුන්ගේ පල්ලියක මෙම පිපිරීම සිදු වී ඇත.
යේමන රජයට එරෙහිව සටන් වදින හුති කැරලිකරුවන්ට සහාය දක්‌වන පිරිස් මෙම පල්ලියේ වන්දනාවට පැමිණ ඇත.
http://www.divaina.com/2015/09/28/forign05.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!