Pages - Menu

Pages

Pages

Monday, September 28, 2015

කාශ්මීරයේ හරක්‌ මස්‌ තහනම්! එරෙහිව උද්ඝෝෂණය


ඉන්දු කාශ්මීරයේ ඇතිව තිබෙන නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් එම ප්‍රාන්තයේ අන්තර්ජාල පහසුකම් අත්හිටුවා ඇත.

කාශ්මීර වැසියන් හා පොලිසිය අතර සිදුවූ ගැටුම්වලින් පුද්ගලයන් 12 දෙනෙක්‌ තුවාල ලබා ඇත.

කාශ්මීරයේ හරක්‌ මස්‌ තහනම් කිරීමට එරෙහිව මෙම උද්ඝෝෂණය පැන නැගී ඇත. 

http://www.divaina.com/2015/09/28/forign02.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!