Pages - Menu

Pages

Pages

Tuesday, September 22, 2015

සංක්‍රමණිකයන් නිසා මුළු යුරෝපයම අනතුරකට ලක්‌වෙලා!

සංක්‍රමණිකයන් විශාල ලෙස යුරෝපයට පැමිණීම මගින් අනතුරුදායක තත්ත්වයක්‌ උදා කරන බව ප්‍රකට ගායකයකු වූ ආර්ටි ගාපුන්කල් කියා සිටියි.

මුස්‌ලිම්වරුන්ගේ පැමිණීම නිසා යුරෝපයේ ස්‌වභාවයද වෙනස්‌ වන බව හෙතෙම පළ කළේය.

යුරෝපයේ සංස්‌කෘතික රටාවටද සංක්‍රමණිකයන් සම්බන්ධ වන්නේ නැතැයිද ඔහු කියා සිටියේය.

මේ අතර සංක්‍රමණිකයන් වෙනුවෙන් ජර්මනියේ මුස්‌ලිම් පල්ලි 200 ක්‌ ඉදි කිරීම සඳහා අරමුදල් දීමට සව්දි අරාබියාව තීරණය කර ඇත. එහෙත් ජර්මනිය එම අරමුදල් ප්‍රතික්‍ෂේප කර තිබේ.

http://www.divaina.com/2015/09/22/forign04.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!