හංගේරියාව හා සර්බියාව අතර පැවැති සාකච්ඡාවලින් පසු දේශසීමාව විවෘත කර තිබේ.
සංක්‍රමණිකයන්ගේ පැමිණීම වැළැක්‌වීම සඳහා හංගේරියාව සැතපුම් 110 ක් දිගට කම්බි වැටක් ඉදිකර ඇත.
මේ අතර සෑම සතියකම සංක්‍රමණිකයන් 50000 කට අධික පිරිසක් සර්බියාව හරහා හංගේරියාවට පැමිණෙන බව අනාවරණය වී තිබේ.
http://www.divaina.com/2015/09/22/forign01.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!