Pages - Menu

Pages

Pages

Thursday, November 19, 2015

සෝභිත හිමිගේ අපවත්වීම සමඟ ශෝකවන මුස්ලිම් ප්‍රජාව

සෝභිත හිමිගේ අපවත්වීම පිළිබඳව මුස්ලිම් ජනතාවගේ ශෝකය පළ කරමින් එකම ආකාරයේ බැනරයක් රට පුරාම ඇලවී තිබේ. එය එසේ වූයේ කෙසේදැයි ගැඹුරින් සිතා බැලිය යුතුය. එකම සංවිධාන මූලයකින් මෙම බැනර් නිර්මාණය වී තිබීම මඟින් අපට පෙන්වන සත්‍ය කුමක්ද? මුසලුවන් යා යුතු මඟ පෙන්වන, සංවිධිත, එක් අණකින් පාලනය වන, පල්ලිය මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන මනා ව්‍යුහයක් ගොඩනැඟ්ගී ඇති බව නොවේද?

Pic Source

3 comments:

  1. ඔව් එක ඇත්ත.අපිත් මීටවඩා හොදට සන්විදානය වෙලා ඔකුන්ට ලොකුසීන් දාන්න නොදි පාලනයක් ඇතිව ජිවත් වෙන්න මගක් හදන්න වෙනවා.මුලින්ම නිතියක් ගෙනෙල්ලා ඔකුන්ගේ ලමයි බොවෙන එක නවත්තන්න වෙනවා

    ReplyDelete
  2. ඇයි ඔවුන් ලෙස සැකෙන් බලන්නේ මොහිදීන් බෙග් මියගියවිට සිංහල ජනතාව දුක් වුනේ නැතිද බැනර් දැම්මේ නැතිද

    ReplyDelete
  3. අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
    http://denethharinna.blogspot.com/2013/02/blog-post_9237.html

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!