Pages - Menu

Pages

Pages

Monday, February 1, 2016

වහාබ්වාදය පැතිරවීම සඳහා සවුදි අරාබිය ඩොලර් බිලියන 100 ක්‌!

පකිස්‌තානයේ මූලධර්මවාදී මද්රාසා වර්ධනයට සවුදි අරාබියේ ආධාර හේතුවී ඇති බව ඇමරිකානු විදේශ සබඳතා පිළිබඳ සංවිධානයක්‌ කියයි.

1956 දී පකිස්‌තානයේ මද්රාසා 244 ක්‌ පමණක්‌ තිබී ඇති අතර වර්තමානයේ එම ප්‍රමාණය 24,000 කි.

මේ සියලු ආගමික පාසල් සඳහා සවුදි අරාබියෙන් නොමසුරු ලෙස මුදල් ආධාර ලැබෙන බව හෙළිව තිබේ.

වහාබ්වාදය පැතිරවීම සඳහා සවුදි අරාබිය 1960 සිට ඩොලර් බිලියන 100 ක්‌ වැයකර ඇත.

http://www.divaina.com/2016/02/01/forign01.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!