බෝකෝහාරම් ත්‍රස්‌තයන් ගිනි බෝම්බ ප්‍රහාර එල්ල කිරීමෙන් ගම්මානයේ නිවාස රැසක් ගිනිබත් වී තිබේ.
මෙම නිවාසවල සිටි ළදරුවන් පණපිටින් පිළිස්‌සී තිබේ.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ දිවි ගලවා ගත් ගම්වැසියන් පැවසුවේ ප්‍රහාරය එල්ල වී පැය කීපයකට පසු ආරක්‍ෂක හමුදා පැමිණි බවයි.
මෙම ප්‍රහාරයෙන් 62 ක් තුවාල ලබා ඇත.
http://www.divaina.com/2016/02/02/forign02.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!