Pages - Menu

Pages

Pages

Thursday, April 20, 2017

අල්ලාහු අක්‌බාර්! ඉස්‌ලාම් අන්තවාදයෙන් බැටකන ලෝකය...

ප්‍රංශ ජනාධිපති අපේක්‍ෂක ඝාතනය කිරීමට සැලසුම් කළ ත්‍රස්‌තයෝ දෙදෙනා අත්අඩංගුවට 

ප්‍රංශයේ ජනාධිපති අපේක්‍ෂකයකු ඝාතනය කිරීමට තැත්කළ ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදීන්ට සම්බන්ධ ත්‍රස්‌තයන් දෙදෙනෙක්‌ පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇත. මෙම ත්‍රස්‌තයන් දෙදෙනා රැඳී සිටි නිවසේ තිබී අවි හා පුපුරණ ද්‍රව්‍ය හමුවී තිබේ.

බ්‍රිතාන්‍ය පොලිසිය සැපයූ තොරතුරු මත මොවුන් අසුවී ඇත.

බවුර් සහ මෙරාබෙක්‌ නමින් හඳුන්වන මෙම අන්තවාදීන් දෙදෙනා මාර්සෙල් නුවර සැඟවී සිටියදී අල්ලාගෙන තිබේ.

අයිසීස්‌ ත්‍රස්‌තයන් භාවිත කරන ටී.එන්.ටී.පී. පුපුරණ ද්‍රව්‍ය මොවුන් ළඟ තිබුණා යෑයි ප්‍රංශ පොලිසිය හෙළිකළේය. 

http://www.divaina.com/2017/04/20/forign02.html

ඇමරිකාවේ සුදු ජාතිකයන් තිදෙනකුට වෙඩි තබා මැරූ කළු ජාතිකයා අත්අඩංගුවට 

කැලිෆෝනියාවේ ප්‍රෙස්‌නෝ ප්‍රදේශයේදී සුදු ජාතිකයන් තිදෙනකුට වෙඩි තබා මරා දැමූ ඉස්‌ලාම් අන්තවාදියකු වූ කොරි අලී මොහමඩ් අත්අඩංගුවට ගෙන ඇත. අල්ලාහු අක්‌බාර් යෑයි කෑගසමින් මොහු එම සුදු ජාතිකයන්ට වෙඩි තබා තිබේ.

මෙයට පෙර ඔහු ආරක්‍ෂක භටයකුද මරා දමා ඇත.

මොහුගේ ෆේස්‌ බුක්‌ අඩවිය විමර්ශනයට ලක්‌කළ පොලිසිය එහි සුදු ජාතිකයන්ට එරෙහිව දක්‌වා තිබූ ක්‍රෝධය උපදවන ප්‍රකාශ සොයාගෙන ඇත.

http://www.divaina.com/2017/04/20/forign03.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!