Pages - Menu

Pages

Pages

Friday, October 4, 2013

එ.ජා. නීති කමිටුවේ සභාපති ධුරයට පාලිත කොහොන

කැනඩාවේ දැඩි විරෝධය ඉවත දමමින් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ නීති කමිටුවේ ප්‍රධානියා ලෙස පාලිත කොහොන මහතා පත්වී ඇත.

එක්‌සත් ජාතීන්ගේ නීති කමිටුවේ සභාපති ධුරය ශ්‍රී ලංකාවට හිමිවූ මුල් අවස්‌ථාව මෙය වේ.

මෙම ධුරය ශ්‍රී ලංකාවට හිමි වීම ගැන තමා කනගාටුවට පත්වන බව කැනඩා විදේශ කටයුතු ඇමැති ජෝන් බෙයාර්ට්‌ ප්‍රකාශ කර ඇත.

එහෙත් එක්‌සත් ජාතීන්ගේ සාමාජික රටවල් රැසක්‌ කැනඩාවේ විරෝධය ඉවත දමා තිබේ.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/10/04/news13.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!