යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු විසින් පෙරේදා (2 දා) රාත්‍රියේ කළ පහරදීමක් හේතුවෙන් යාපනය මනිපායි පොලිසියේ නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කොට තිබේ.
මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා යාපනයේ මනිපායි ආනේකෝට්‌ටෙයි ප්‍රදේශයේදී මුර සංචාරයේ යෙදෙමින් සිටි අවස්‌ථාවේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු පොලිස් නිලධාරීන්ට පහරදී පලා ගොස් තිබේ.
දිනපතාම මෙම පොලිස් නිලධාරීන් රාත්‍රි මුර සංචාරයේ යෙදෙන අතර ඔවුන්ව ඉලක්‌ක කරගෙන මෙම ප්‍රහාරය එල්ල කළ පිරිස කවුරුන්දැයි හඳුනා ගැනීම පිණිස පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කොට තිබේ.
දිනසේන රතුගමගේ සහ මුලතිව් - ප්‍රසන්න ප්‍රදීප්
http://www.divaina.com/2013/10/04/news11.html
සබැඳි ලිපි -
[හමුදාව ඉවත් කලොත් කොහොම වේද? යාපනයේදී පොලිස් නිලධාරියෙකු කපා කොටා දමයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_6454.html
]

No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!