න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවුවහොත් එයින් ලෝක සාගතයක් ඇතිවන බවත් එම නිසා බිලියන දෙකක ජනතාවක් මියයන බව ඇමරිකාව අනතුරු අඟවා ඇත.
ඇමරිකානු න්‍යෂ්ටික විශේෂඥයින් පිsරිසක් සිදුකළ පර්යේෂණයකදී මේ කරුණු හෙළිව තිබේ.
එස්. වෙන්කට්‌නාරයන්
http://www.divaina.com/2013/12/11/news34.html
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!