ෂියා - සුන්නි ගැටුම් නිසා මෙම ඝාතන හා බෝම්බ පිපිරීම් සිදුව තිබේ.
බැග්ඩෑග් නුවර ෂියා මුස්ලිම්වරුන් වාසය කරන ප්රදේශවල බෝම්බ පිපිරීම් වාර්තා විය. උතුරු ඉරාකයේ මොසුලි නුවර සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 19 දෙනෙක් මරණයට පත්විය.
http://www.divaina.com/2014/06/02/forign05.html
Pic Source






0 comments:
Post a Comment