Pages - Menu

Pages

Pages

Wednesday, June 4, 2014

ෂියා - සුන්නි ගැටුම් - ඉරාකයේ බෝම්බ පිපිරීම්වලින් 54 ක්‌ මරුට

පසුගිය දිනවල ඉරාකය පුරා සිදුවූ බෝම්බ පිපිරීම්වලින් 54 දෙනෙක්‌ ඝාතනය වී ඇත.

ෂියා - සුන්නි ගැටුම් නිසා මෙම ඝාතන හා බෝම්බ පිපිරීම් සිදුව තිබේ. 


බැග්ඩෑග් නුවර ෂියා මුස්‌ලිම්වරුන් වාසය කරන ප්‍රදේශවල බෝම්බ පිපිරීම් වාර්තා විය. උතුරු ඉරාකයේ මොසුලි නුවර සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 19 දෙනෙක්‌ මරණයට පත්විය.

http://www.divaina.com/2014/06/02/forign05.html

Pic Source

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!