Pages

Thursday, May 31, 2012

දෙහිවල අලූත්ම මුස්ලිම් යාඥා මඩුව සම්පූර්ණයෙන්ම නීති විරෝධියි...

දෙහිවල ගල්වල පාරේ දහම්පාසලක් මුවාවෙන් පවත්වාගෙන ගිය සත්ව ඝාතකාගාරය හා
මුස්ලිම් පල්ලිය සම්පූර්ණයෙන්ම නීති විරෝධී එකක් බවට අද තහවුරු විය.
පසුගියදා මේ අරභයා දැඩි විරෝධතාවයක් ඇති වූයෙන් අද දින පස්වරු 04 ට සියලූ
පාර්ශවයන් කැඳවා දෙහිවල මහ නගර සභාවේදී බස්නාහිර පළාත භාර පොලිස්පති අනුර
සේනානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් සාකච්චාවක් පැවැත් වූහ. එහිදි
ප‍්‍රදේශයේ සියලූම මහා සංඝරත්නය වැඩම කර සිටි අතර මුස්ලිම් පාර්ශවයෙන්
ආණ්ඩුකාර අලෙවි මව්ලානගේ පුතාද පැමිණි සිටි අතර මුස්ලිම් සංවිධාන කිහිපයක
නියෝජිතයන්ද ඉතා සංවිධානාත්මකව පැමැණි සිටි නමුත් ඔවුන්ගේ ව්‍යාජ
ලියකියවිලි සාකච්ඡුවේදී ප‍්‍රයෝනවත් නොවීය. මෙම සාකච්චාවේදී දෙහිවල නගර
සභාවේ නගරාධිපති ධනසිරි අමරතුංග මහතාට දැඩි චෝදනා එල්ල වූයේය. ඒ ඔහුගේ
පාලන සමයත් සමගම මෙවැනි අනවසර ක‍්‍රියා බොහොමයක් සිදුව ඇති බවටයි. අනුර
සේනානායක මැතිතුමා විසින් හෙට දින මෙම සියලූ ලියකියවිලි සමග අධිකරණයට
වාර්ථා කිරීමට තීරණය කරන ලදී. මෙම සාකච්චාව පැවැති දෙහිවල නගර සභා භූමියට
පැමැණි සිටි මුස්ලිම් කැමර ශිල්පීන් දෙදෙනෙකු නිසා තරමක උණුසුම්කාරී
තත්ත්වයක්ද ඇති විය. එහිදී ඔවුන් ක‍්‍රියාකාරී හිමිවරුන්ගේ ඡයාරූප ලබාගෙන
තිබූ අතර පොලිස් නිළධාරීන් විසින් ඔවුන් රදවාගෙන දිගින් දිගටම ප‍්‍රශ්න
කරන්නට විය. නිරන්තරයෙන් ආගමික සහජීවනය විනාශ වන අන්දමේ කටයුතු සිදු කරන
මුස්ලිම් අන්තවාදීන් රකුසන් සේ මේ උත්සාහ කරන්නේ දවසින් දවස මේ දේශය
වැනසීමට නොවද? ජනාධිපතිතුමා ප‍්‍රමුඛ බලධරයිනි සිංහල ජාතිය වෙනුවෙන් පෙනී
සිටින දේශපේ‍්‍රමීන් ජාතිවාදීන් ලෙස හංවඩු ගසමින් විවේචනය කරනවාට වඩා
මුස්ලිම් ජිහාඩය පතුරවමින් ඒවායෙහි ත‍්‍රස්ථ කඳවුරු ලෙස දිනෙන් දින
ඉදිකරන යාඥා මඩු පිළිබඳ නිසි අවධානය යොමුකළ හොත් ඉතාමත් ප‍්‍රයෝජනවත් බව
අපගේ දැඩි අවධාරණයයි. ජාතිවාදය වපුරන මූල බීජ සපයන්නේ කවුරුන්ද ? සිංහල
දේශපේ‍්‍රමීන්ට ජාතිවාදී ලේබලය දිගින් දිගටම ගැසීමෙන් ඔබලා විසින් සිදු
කරන්නේ පණින රිලවුන්ට හිණි මං බැදීමක් නොවේද?

- උපුටා ගැනීම - සිංහල රාවය -
- http://www.sinhalaravaya.com/2012/05/27/ -

දීඝවාපියයි, කුරගලයි, දෙවනගලයි, මුහුදු මහා විහාරයයි ...

"ලංකාවේ මුස්ලිම් අන්තවාදීන් තමයි යාළුව, දීඝවාපියයි, කුරගලයි, දෙවනගලයි, මුහුදු මහා විහාරයයි කියන මිල කල නොහැකි පුරවස්තු වටිනාකමක් තියෙන බොදු ආරාම ආක්‍රමණය කලේ..
ඒව හෙලා නොදකින, අනුමත කරන, උල්පන්දම් දෙන උඹලත් මුස්ලිම් අන්තවාදීන් තමයි බොලව්...
උඹලගේ මක්කමෙත් හදන්න දීපල්ලකො පන්සලක් එහෙම.. ඔන්න එතකොට අපි පිළිගන්නම්, දඹුල්ල වගේ අපේ පුද බිම් වල, උඹලටත් උඹලගෙ යාච්ඤා මඩු අටවගන්න පුලුවන් කියලා..."

- සංවාදයකින් උපුටා ගැනීමක්. මොනවද ඔබ මේ ගැන සිතන්නේ? ඔබේ මුස්ලිම් මිතුරන්ටත් දැනෙන්න ඕනෙ ප්‍රකශයක් නේද සොයුරනි ? -

මව් බිමේ උරුම කරුවන්ගේ උරුමය වෙනුවෙන් පෙරට !

උපන් බිමෙහි අසරණ වන, ඉතිහාසය ගොඩ නැගූ උරුමකරුවන්ගේ එම විශිෂ්ට උරුමය වෙනුවෙන් නැගීසිටීමේ සංවිධානය වීමේ අවශ්‍යතාව තදින්ම දැනෙමින් පවතී. ඒ සඳහා කැපවන හෙළ බොදු තරුණ බලකායක්ද, ඔවුනට මඟ හෙලිකරන, ගිහි පැවිදි වියත් මඬුල්ලක්ද, අවැසි ශක්තිය ලැබදෙන වෘර්ථිකයන් පිරිසක්ද සමඟ සවිමත්, නොහැරෙන ගමනකට මුල පුරුමු අපි මෙසේ !
වනසන්න සතුරු බල,
නංවන්න ජය කෙහෙළි,
රැක ගන්න මේ දෙරණ,
එක්වන්න අපි සමඟ !