Pages

Saturday, March 22, 2014

මුසලු පෙම්වතා දරු ගැබ වනසා සිහින් හඬින් හැඬූ කලලය ගෙන, පිහියෙන් ඇන, පෙට‍්‍රල් දමා පුච්චලා

පෙම්වතීගේ දරු ගැබ වනසා කලලය ගෙන පෙට‍්‍රල් දමා පුච්චලා

තම පෙම්වතියගේ සත් මස් දරු ගැබක් වනසා බිළිදු කළලයට පෙට‍්‍රල් දමා පුළුස්සා දමා පෙම්වතිය ද අත හැර දමා පළා ගොස් සැඟ වී සිටි තරුණයකු අධිකරණයට භාර වීමෙන් අනතුරුව මාර්තු 25 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගල්කිස්ස අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

දෙහිවල පොලීසියට ගබ්සාවට ලක් වූ තරුණ කාන්තාව කළ පැමිණිල්ලක් මත සැකකරු අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර තිබිණ.

මොවුන් වසරකට ආසන්න කාලයක් දෙහිවල වෛද්‍ය පාරේ නිවසක විවාහ නොවී අඹු සැමියන් ලෙස පදිංචිව සිට ඇති අතර එම නිවසේ වැසිකිළියක් තුළ මෙම කාන්තාව ගබ්සාවකින් කළලය ප‍්‍රසූත කර තිබුණි.

නිරෝගීව වැඩුණ කළලය නාන කාමරයේ පොළොවට වැටී ඇති අතර සිහින් හඬ්න් හැඬූ බවත් පසුව සැකකාර පෙම්වතා ඔහුගේ ටී ෂර්ට් එකකින් කළලයේ මුහුණ වසා ඊට පිහියකින් ඇණ පෙට‍්‍රල් දමා පුළුස්සා ඉතිරි කොටස් මොරටුව, පිළියන්දල පාරේ වෙල් යායකට දමා ආ බව ප‍්‍රශ්ණ කිරීමේදී කාන්තාව හෙළි කර තිබේ.

http://lankacnews.com/sinhala/news/112422/

ඉපදුණු හැටියේ බිලිඳිය මරා පුළුස්‌සා අළු ටික බොල්ගොඩ ගඟට දමලා. මව අත්අඩංගුවට

* ඇය සමාජ ශාලා සේවිකාවක්‌ 
* ඇගේ පෙම්වතාත් සොයා පරීක්‍ෂණ

දෙහිවල, වෛද්‍ය පාරේ කුලී නිවසකදී බිලිඳියක ඉපදුණු සැටියේ මරා දමා පුළුස්‌සා එහි අළු මොරටුව, බොල්ගොඩ ගඟට දැමූ බව කියන කාන්තාවක දෙහිවල පොලිසිය මගින් ඊයේ (12 වැනිදා) අත්අඩංගුවට ගන්නා ලදී.

මෙයට හවුල් වූ බව කියන ඈ සමග සම්බන්ධයක්‌ පැවැත්වූ තරුණයකුද අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් පරීක්‍ෂණයක්‌ අරඹා ඇත.

අත්අඩංගුවට පත් සැකකාරිය 23 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරියක්‌ වේ. මැය මීට මාස කීපයකට උඩදී දෙහිවල, වෛද්‍ය පාරේ කුලී නිවසක පදිංචියට පැමිණ ඇත.

පසුව ඇය දෙහිවල රාත්‍රි සමාජ ශාලාවක සේවයට යන අතරතුරේ කොළඹ හැව්ලොක්‌ ටවුන්හි සමාජ ශාලාවක සේවය කරන 25 හැවිරිදි තරුණයකු සමග ප්‍රේම සම්බන්ධයක්‌ පවත්වාගෙන ගොස්‌ තිබේ. පසුව දෙදෙනා දෙහිවල, වෛද්‍ය පාරේ කුලී නිවසේ එකට හිඳ ඇතැයි හෙළිවූ බව පොලිසිය කියයි. එහි ප්‍රතිඵලයක්‌ හැටියට මැය බිලිඳිය ප්‍රසූත කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

"මට ගැහැණු දරුවෙක්‌ ඉපදුණා. පස්‌සේ මම වසිම් එක්‌ක එකතුවෙලා ළමයව මරලා පිච්චුවා. ඊට පස්‌සේ ළමයාගේ අළු ටික මොරටුව බොල්ගොඩ ගඟට ගිහින් දැම්මා...." යෑයි සැකකාරිය පොලිසියට පාපොච්චා රණයක්‌ කර තිබේ.

බිලිඳියගේ අළු බොල්ගොඩ ගඟට දමා නිවසට පැමිණ ඇති මෙම යුවළ අතර පසුව ආරවුලක්‌ ඇතිවී තිබේ. එහිදී තරුණයා තරුණිය අත්හැර දමාගොස්‌ තිබේ.

මෙම යුවළ නිත්‍යානුකූලව විවාහ වී නැතැයි හෙළිවූ බවද පොලිසිය කියයි.

සැකකාරිය වෛද්‍ය පරීක්‍ෂණයකට යොමු කිරීමට නියමිත බවද පොලිසිය පවසයි.

මේ පිළිබඳව දෙහිවල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සේනක රත්වත්තේ මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක උපුල් වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ සැරයන් ඩග්ලස්‌ (48947), පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන දසනායක (77397), සෙනෙවිරත්න (68992), කරුණාජීව (88934) ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා
http://www.divaina.com/2014/03/14/provin01.html

Pic Source

සබැඳි ලිපි -
[
නැගණියනි, නොරැවටෙන්න...! ජාතිය පාවා නොදෙන්න...!
http://denethharinna.blogspot.com/2012/12/blog-post_2548.html
ක්‍රමානුකූලව ක්‍රියාත්මක වන මුස්‌ලිම් ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2012/11/blog-post_5610.html
ආලයේ නාමයෙන් සැලසුන්සහගතව කරනා ඉස්ලාම් ආගමිකකරණයhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_7531.html
මුස්ලිම් තරුණයෙකුට ආදරය කරන්න කලින් මේ කතාව කියවලා බලන්න...http://denethharinna.blogspot.com/2013/07/blog-post_4927.html
ආදරණිය නංගී,
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9212.html
රිZවාන්ල ගාව තිබ්බ මන්න දෙක කැලේට විසිකරල, දරුවො දෙන්නත් එක්ක මම පොලිසියට ගියා... - බීමත් මුස්ලිම් සැමියාගෙන් මරණයෙන් ගැලවුණු චාමලී
http://denethharinna.blogspot.com/2013/03/z.html
අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9237.html
]

1 comments:

Anonymous said...

අල්ලාහ් හුඅක්බර්. සිංහල වල් ගෑනුන්ට මෙහම් තමා සලකන්න ඕනේ