Pages

Monday, March 17, 2014

පන්සල්ගොඩැල්ලේ පුරා විද්‍යා භූමියකට හානි කළැයි හිමි නම රිමාන්ඩ්! මුසලු අන්තවාදයට එරෙහි නීති කොහේද?

හිඟුරක්‌ගොඩ පන්සල් ගොඩැල්ලේ පිහිටි ඉපැරණි පුරාවිද්‍යා බිමක පුරාවස්‌තුවලට හානි කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විහාරාධිපති හිමිනමක මේ මස 19 වැනිදා තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස හිඟුරක්‌ගොඩ මහෙස්‌ත්‍රාත් හාල්පන්දෙණිය හේවගේ මහත්මිය ඊයේ (12 දා) නියෝග කළාය.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ හිඟුරක්‌ගොඩ පන්සල්ගොඩැල්ල ශ්‍රී සුගත බිම්බාරාමයේ විහාරාධිපති සහ හිඟුරක්‌ගොඩ ගල්අමුණ මහා විද්‍යාලයේ විදුහල්පති පන්සල්ගොඩැල්ලේ සෝමරතන හිමියන්ය.

පසුගිය වසරේ දෙසැම්බර් මස 07 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී පන්සල්ගොඩැල්ලේ පිහිටි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු භූමියකට ඇතුළුවී එහි පුරාවස්‌තුවලට හානි සිදු කිරීම, ඊට අනුබල දීම, කුමන්ත්‍රණය කිරීම යන චෝදනා යටතේ පොලොන්නරුව පුරාවස්‌තු ආරක්‍ෂණ පොලිස්‌ ඒකකය මගින් මෙම හිමිනම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

පොලොන්නරුව පුරාවස්‌තු ආරක්‍ෂණ පොලිස්‌ ඒකකයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ඊ. එම්. එදිරිසිංහ මහතා පැමිණිල්ල ඉදිරිපත් කළේය.

කරුණාරත්න ගමගේ - හිඟුරක්‌ගොඩ - අතුල සූරිය බණ්‌ඩාර
http://www.divaina.com/2014/03/13/news13.html

සබැඳි ලිපි -
[
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
දෙවනගල බොදු පින් බිම වටා මුසලු ව්‍යාපරිකයකු වැටක් ගහලා...http://denethharinna.blogspot.com/2013/05/blog-post_9325.html
මුසළු අන්තවාදීහු නැගෙනහිර තවත් දාගැබක් වනසතිhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_4581.html
මුසළු අන්තවාදීන් අතින් වැනසෙන අපේ උරුමයේ තවත් දිගුවක්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_5928.html
දඹුල්ලේ බොදු උරුමයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2012/05/blog-post_45.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
]

0 comments: