Pages

Monday, March 3, 2014

යුක්‌රේනයට රුසියානු මැදිහත් වීමක්

යුක්‌රේනයට හමුදාව යෑවීමට රුසියානු පාර්ලිමේන්තුවේ අනුමැතිය

යුක්‌රේනයට හමුදාව යෑවීම රුසියානු පාර්ලිමේන්තුව මගින් අනුමත කර ඇත. 

යුක්‌රේනයේ සිටින රුසියානු වැසියන්ගේ හා හමුදා කඳවුරුවල ආරක්‍ෂාව තර කිරීමට හමුදාව යවන බව ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් ප්‍රකාශ කර පත් ඇත. මේ හමුදා මැදිහත්වීම පිළිබඳව ඇමරිකාව සිය දැඩි විරෝධය පළකර තිබේ. යුක්‌රේනයේ වැඩ බලන ජනාධිපති ඔලෙන්සැන්ඩර් ටුචිනොව් රුසියානු හමුදා මැදිහත්වීමට විරෝධය පළ කළේය.

http://www.divaina.com/2014/03/03/forign02.html

හමුදා ආක්‍රමණයට මුහුණ දීමට සූදානම් 

යුක්‌රේන රජය කියයි

රුසියානු හමුදා ආක්‍රමණයට මුහුණ දීමට තමන් සූදානම් බව යුක්‌රේන රජය ප්‍රකාශ කර ඇත. රුසියානු හමුදාවේ ක්‍රියාමාර්ගයත් සමග රුසියාවට පක්‌ෂ හා විරුද්ධ ක්‍රියාකාරීන් අතර යුක්‌රේන ගැටුම් ඇතිව තිබේ. යුක්‌රේන හමුදා භටයන්ට පූර්ණ සූදානමින් සිටින ලෙසට අණ ලැබී ඇත.

http://www.divaina.com/2014/03/03/forign03.html

Pic Source

0 comments: