Pages

Friday, March 14, 2014

අවුරුදු 2000ක්‌ පැරණි ලෙන් ලිපියක්‌ සොයාගැනේ

අම්පාර රජගලතැන්න ආරණ්‍ය සේනාසනයේ සිදු කරන ලද කැණීම්වලදී වසර 2000 ක්‌ පැරණි ලෙන් ලිපියක්‌ සොයාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා ඒකකයේ මහාචාර්ය කරුණාසේන හෙට්‌ටිආරච්චි මහතා සඳහන් කරයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා ඒකකය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම කැණීම් කරන ලදී. රජගලතැන්න පුදබිමේ කැණීම් ආරම්භ කරන ලද්දේ මීට වසර එකහමාරකට පමණ ඉහතදීය. අනුරාධපුර යුගයට අයත් ශිලා ලිපි 80 ක්‌ පමණ සොයාගෙන ඇති අතර ඒ අතර ලෙන් ලිපි, පුවරු ලිපි, ගිරි ලිපි, ටැම්ලිපි ඇතැයිද මහාචාර්ය හෙට්‌ටිආරච්චි මහතා වැඩි දුරටත් සඳහන් කළේය. අවුරුදු 2000 ක්‌ පැරැණි බව සැලකෙන ලෙන් ලිපිය දිගින් අඩි 15 ක්‌ පමණ වන බවත් එය ක්‍රිස්‌තු වර්ෂ පළමුවැනි සියවසේ ලියෑවුණු එකක්‌ බවත් සඳහන් කරන මහාචාර්යවරයා එහි අකුරක්‌ අඩියක්‌ පමණ විශාල බවද පවසයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් මෙම ගවේශන ආරම්භ කිරීමෙන් පසුව මෙම පුදබිමේ අලුතින් පුරාවිද්‍යා ස්‌ථාන 138 ක්‌ සොයාගෙන ඇත. එම සොයා ගැනීමත් සමගම රජගලතැන්න පුදබිමේ මේ වන විට පුරාවිද්‍යා ස්‌ථාන 700 ක්‌ ඇත. වර්ෂ 2019 දක්‌වා මෙහි කැණීම් කටයුතු සිදු කිරීමට නියමිත බවද මහාචාර්ය හෙට්‌ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

දඩයම්තලාව - පී. ජයසිංහ
http://www.divaina.com/2014/03/10/news12.html

Pic Source

සබැඳි ලිපි -
[
වව්නියාවෙන් හමුවූ කාසි මුට්ටිය දඹදෙනි යුගයට අයත්. අසලින් සඳකඩ පහණක සහ ගල්කණු වල නටඹුන්! අතීත හෙළ බිම පුරාම එකම පාලනයක් පැවති බවට සනාථයි!http://denethharinna.blogspot.com/2014/01/blog-post_3065.html
වවුනියාවේ කාණුවක්‌ හාරද්දී පැරණි කාසි මුට්‌ටියක්‌ හමුවේhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_6048.html
හෙළ බිමම අතීත බොදු බිමක් - අහුන්ගල්ල ගල්වෙහෙර මළුවේ ඉපැරණි විහාරයක නටබුන් කැණීම්වලින් මතුවේ!http://denethharinna.blogspot.com/2014/01/blog-post_3076.html
සීගිරිය අවට කැනීම් වලින් සොයාගත් මෙතෙක් හමුවූ විශාලතම මැටි කළයhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_1466.html
මුන්නේශ්වරම් කාලි කෝවිල පැරණි බොදු පුද බිමක්. කැණීම් වලින් සඳකඩ පහණක් මතුවෙලා.http://denethharinna.blogspot.com/2014/01/blog-post_6999.html
සෙංකඩගල පැරණි රජ මාලිගාවේ මැදවාසල බිත්තිවලින් පුරාණ චිත්‍ර මතුවේhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_1304.html
සීගිරියේ කැණීම්වලින් ඉපැරණි මැටි මුට්‌ටියක්‌ හමුවේhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_4459.html
මහපොළොවෙන් මතුවන හෙළ උරුමය - වසර 2500ක් පැරැණි සොහොන් බිමක් මිනුවන්ගොඩින් මතුවෙයි
http://denethharinna.blogspot.com/2013/10/2500.html
හුනුලාගල ගල් ගුහාවෙන් කාන්තා මූර්තිවල යටිකය හා උඩු කය හමුවෙයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1027.html
පූර්ව ඓතිහාසික මානව ශිෂ්ටාචාරයක වාස භූමියක්‌ හල්දුම්මුල්ලෙන් හමුවේ

http://denethharinna.blogspot.com/2013/08/blog-post_832.html
උතුරින්-නැගෙනහිරින් පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන 400ක්http://denethharinna.blogspot.com/2013/08/400.htmlඅනුරපුර යුගයේ සිතුවම් එප්පාවලින් මතුවේhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_8457.htmlහැම බිම් අඟලකම බොදු උරුමයක අසිරිය යළි යළිත් සනාථයි! බුදුන්ගේ හස්ත මුද්‍රා සහිත වර්ණ සිත්තම් නාවාගලින් මතුවේ...http://denethharinna.blogspot.com/2013/07/blog-post_3244.htmlසතර බුදුවරු පා තැබූ අනුරාධපුරේhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_4673.htmlපැරකුම් රජුගේ සීත මාලිගාව ළඟ ඉපැරණි මුට්ටියක්http://denethharinna.blogspot.com/2013/02/blog-post_666.htmlසීගිරිය නිර්මාණය තාරකා පිහිටීම අනුවhttp://denethharinna.blogspot.com/2013/02/blog-post_650.htmlගොඩවායේ මුහුදු පත්ලෙන් මතුවූ දුටුගැමුණු යුගයේ ඉතිහාස කතාවhttp://denethharinna.blogspot.com/2013/01/blog-post_4293.htmlකි‍්‍ර.පූ. 200 සිට ශී‍්‍ර ලංකාවෙන් භාණ්ඩ අපනයනය කරන ලද නෞකාවක සුන්බුන් හමුවේhttp://denethharinna.blogspot.com/2013/01/200.htmlඅනුරාධපුර යුගයේ රෝහලක නටබුන් ථූපාරාමය අසලින් හමුවෙයිhttp://denethharinna.blogspot.com/2012/08/blog-post_5888.htmlලොව ඉහලම යකඩ තාක්‍ෂණය අළකොළවැවෙන් හමුවේhttp://denethharinna.blogspot.com/2012/08/blog-post_28.htmlනූතන ඉදිකිරීම් ශාස්‌ත්‍රයට අභියෝගයක්‌ වූ ඡේතවන දාගැබhttp://denethharinna.blogspot.com/2012/11/blog-post_5302.html]

0 comments: