Pages

Tuesday, July 28, 2015

"අබු සුරෙයියා සයිලානි" ගලේවෙලින් කටුනායකට... එතැනින් සිරියාවට... එතැනින් අයි.එස්‌.අයි.එස්‌.ට... තහනම් වචනය රටේ ආරක්ෂාව!

ත්‍රස්‌තවාදය ගැන බොහෝදුර දැක "විමර්ශනශීලී අනාවැකි" පළ කරන විද්වතුන්, භික්‍ෂූන් වහන්සේලා, සිවිල් සමාජයේ ක්‍රියාකාරීන් බොහෝමයක්‌ දෙනා පසුගිය දවස්‌වල හංවඩු ගැහුණේ "සමාජයේ බිය වපුරන්නන්" හැටියටය.

එහෙත් ඒ කිසිවකුත් "පේන" කියන්නන් හෝ "නිමිති" බලන්නන් නොව, රටට විය හැකි දේ ගැන නිවැරදි අනතුරු හැඟවීම් කළ අයය. ත්‍රස්‌තවාදය අවසන් කළද බෙදුම්වාදය අවසන්ව නැති බවත්, ත්‍රස්‌තවාදයේ අළු යට ගිනි පුපුරු තවමත් ඇවිළිය හැකි මට්‌ටමින් පවත්නා බවටත් ඔවුන් අනතුරු හැඟවීම් කළේ බොහෝ කාලයකට පෙර සිටය. එදා එම අනතුරු ඇඟවීම් තුට්‌ටුවකට ගණන් නොගත් පිරිස අදද මුඛ පූට්‌ටු වී දඟලනු දක්‌නට ලැබේ.

"අබු සුරෙයියා සයිලානි" ගලේවෙලින් කටුනායකටත් එතැනින් සිරියාවටත් ගොස්‌ අයි.එස්‌.අයි.එස්‌. අන්තවාදී ත්‍රස්‌ත කණ්‌ඩායමට සම්බන්ධ වන තෙක්‌ම සයිලානිගේ අසල්වැසියන්ට තබා රටේ බුද්ධි අංශවලට පවා හසුනොවන්නේ "නැවත ත්‍රස්‌තවාදයක්‌ එන්නේ නැතැයි" පාරම්බෑ මෝඩයන්ට පිංසිදු වන්නටය.

"සයිලානි" අයි.එස්‌.අයි.එස්‌. අන්තවාදී ත්‍රස්‌තයන් සමග එක්‌වීම හුදකලා සිදුවීමක්‌ නොවන බව මුලින්ම කීවේ "දිවයින" කතුවැකියයි. අයි.එස්‌.අයි.එස්‌. ත්‍රස්‌තයන් සමග පමණක්‌ නොව තවත් ත්‍රස්‌තවාදී කණ්‌ඩායම් සමග සබඳතා ඇති තවත් බොහෝ පිරිසක්‌ සිටිය හැකි බවද අපි කීවෙමු. මේ වන විට එය සනාථ වන තොරතුරු ලැබේ. සයිලානිට සමීප තවත් පුද්ගලයන් කිහිපදෙනකු අයි.එස්‌.අයි.එස්‌. අන්තවාදී ම්ලේච්ඡයන් සමග එකතුව සිටින බවට අනාවරණය වේ. ඒ අතර "සුරෙයියා සයිලානිගේ" මස්‌සිනාද වේ. සයිලානිගේ මස්‌සිනා පමණක්‌ නොව බාප්පා, පුංචි අම්මා, නැන්දා, මාමා, ඥතී සහෝදරයන්, මිත්‍රයන් පවා අයි.එස්‌.අයි.එස්‌. අන්තවාදීන් සමග එක්‌වීම පුදුමයට පත්වීමට කරුණක්‌ නොවේ. ත්‍රස්‌තවාදයේ ස්‌වභාවය එබඳුය. අන්තවාදයේ ක්‍රමය එබඳුය. දන්නා කියන අය කලින්ම කීවේ එයයි. රට "මිලිටේරිකරණය" කරනවා යෑයි බෙරිහන් දුන් සමහර සිංහල සයිලානිලාට මෙය පෙනුණේ නැත.

ත්‍රස්‌තවාදයේ මුහුණුවර දැන් වෙනස්‌ ආකාරයක්‌ ගෙන තිබේ. ඒයට තුළ විවිධ රටවල මූලධර්මවාදීන්, අන්තවාදීන් ඉතා පහසුවෙන් සිය ජාලයට එක්‌කර ගැනීමේ හැකියාවක්‌ පවතී. ලෝකයේ බොහෝ රටවල් ත්‍රස්‌තවාදය පිටුදකින්නට බොහෝ ක්‍රමෝපායන් උපයෝගී කර ගනියි. බුද්ධි අංශ, ඔත්තු සේවා, හදිසි වැටලීම්, හමුදා මෙහෙයුම් ඒ අතර බහුලය. කිසිදු රටක්‌ එවැනි ආරක්‍ෂක තත්ත්වයක්‌ ප්‍රතික්‌ෂේප කරන්නේ නැත. ඇමරිකානු ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට එල්ල කළ ප්‍රහාරය මතක ඇති කිසිවෙකුත් මිලිටේරිකරණය ප්‍රතික්‌ෂේප කරන්නේ නැත. ඉන්දියාවේ, පාකිස්‌තානයේ සිදුවූ ප්‍රහාර, බෝම්බ පිපිරීම් දුටු කිසිවකුත්, එවැනි ආරක්‍ෂක තත්ත්වයක්‌ ප්‍රතික්‌ෂේප කරන්නේ නැත. අයි.එස්‌.අයි.එස්‌. අන්තවාදීන් සිදුකළ කුරිරු ඝාතන දුටු කිසිවකුත් එවැනි ආරක්‍ෂක තත්ත්වයක්‌ ප්‍රතික්‌ෂේප කරන්නේ නැත. ත්‍රස්‌තවාදයේ කුරිරු බව ගැන ඕනෑවටත් වඩා හොඳින් අත්දැකීම් ඇති අපේ රටේ බොහෝ දෙනකුට ආරක්‍ෂාව "ඇලජික්‌" වීමේ ප්‍රති විපාක "සයිලානි" වර්ගයේ කණ්‌ඩායම් බිහිවීමයි.

ප්‍රභාකරන්ගේ කිට්‌ටුම සගයෙක්‌ යෑයි කියන කොටි සාමාජිකයකු ඉන්දියාවේ රාමේෂ්වරම්වලදී කොටුවන්නේ සයනයිඩ් කරල් තොගයක්‌ද සමගිනි. සයනයිඩ් කරලක ඇති විෂ ප්‍රමාණය එක්‌ මිනිසෙකුට සියදිවි නසා ගැනීමට ප්‍රමාණවත්ය. සයනයිඩ් තොගයක්‌ යනු තවත් කොටි සාමාජිකයන් සිටින බවට ඉඟියකි. "සයිලානි" සිරියාවේදී මිය යැම තවත් කොටි සාමාජිකයන් සිටින බවට ඉඟි පළවීම ආදිය අහඹු සිදුවීම් නොවේ. හිටි හැටියේ දෙමළ සන්ධානය ෆෙඩරල් ඉල්ලීමද අහම්බයක්‌ නොවේ. මේ සියල්ල එකට ගැට ගැසුණු සිද්ධි දාමයක්‌ බව අපේ විශ්වාසයයි. ඒ නිසාම අයි.එස්‌.අයි.එස්‌. හෝ එල්ටීටීඊය පමණක්‌ නොව ලෝකයේ ඕනෑම මූලධර්මවාදී අන්තවාදයකට පැමිණ නැටිය හැකි පරිදි මේ රටේ පිටිය සැකසීම නවතා දැමිය යුතුය.

http://www.divaina.com/2015/07/28/editor.html

Pic Source

සබැඳි ලිපි -
[

මස්‌සිනාත් අයිසිස්‌ ත්‍රස්තයෙක්. ශ්‍රී ලාංකික අයිසිස්‌ ත්‍රස්‌තයාගේ පවුලේ 10 ක්‌ ඉරාකයට පැනලා.http://denethharinna.blogspot.com/2015/07/10_28.htmlඅයි. එස්‌. ත්‍රස්‌ත මුසලු විදුහල්පතිගේ පවුලම කලින්ම ශ්‍රී ලංකාව හැරගිහින්...http://denethharinna.blogspot.com/2015/07/blog-post_25.html"සයිලානිට" පමණක්‌ ලඝු නොවන අනාගත ISIS රාජ්‍යයට ලංකාවත් අයත් විටෙක සිහළ සමාජය තුළ සැඟවෙමින් වැඩෙන මූසලු අන්තවාදය ගැන සිතන්නට යමක්‌http://denethharinna.blogspot.com/2015/07/isis.htmlඅයිසිස්‌ ත්‍රස්‌තයන්ට එක්‌ වූ ශ්‍රී ලාංකික මුසලු සයදරු පියා - ෂර්පාස්‌ නිලාම් මුෂින් හෙවත් අබු සයිල් ආනිhttp://denethharinna.blogspot.com/2015/07/blog-post_84.htmlශ්‍රී ලාංකික අයි එස්‌ අයි සටන්කරුගේ පැටිකිරිය - ඉපදුනේ 77. දරුවන් 6යි.http://denethharinna.blogspot.com/2015/07/77-6.htmlඅයි එස්‌ අයි එස්‌ සංවිධානයට එක්‌ වූ පළමු ශ්‍රී ලාංකිකයා අබු ෂුරේන් සයිලානි ගුවන් ප්‍රහාරයකින් මරුටhttp://denethharinna.blogspot.com/2015/07/blog-post_94.html
ඇමරිකානු රහස්‌ ලියවිල්ලෙන් ලෝක පාතාල කණ්‌ඩායමක්‌ සමඟ ගනුදෙනු කළ මෙරට මුස්‌ලිම් දේශපාලනඥයකු ගැන හෙළි වේ
http://denethharinna.blogspot.com/2014/06/blog-post_4018.html
ලාංකීය මුසලු ත්‍රස්තයෝ ලොව පුරා? මහනුවර හුසේන් ඉන්දියාවේදී කොටු වූ පසු මෙමස දෙවැනි ලාංකික අල්ඛයිඩා මුසලුවා මැලේසියාවෙන්http://denethharinna.blogspot.com/2014/05/blog-post_1051.htmlජාත්‍යන්තර සබඳකම් ඇති ඉස්‌ලාමීය සංවිධාන 13 ක්‌ සහ අන්තවාදී සංවිධාන 4 ක්‌ කොළඹ ක්‍රියාත්මකයි - ඇමරිකානු රහස්‌ ලියවිල්ලක්‌ හෙළි කරයි! විකිලික්ස්, ඉන්දියානු සහ ඇමරිකානු ඔත්තු සේවා දිගින් දිගටම හෙළි කලත් ආණ්ඩුවට නිදි!http://denethharinna.blogspot.com/2014/05/13-4.htmlමෙරට ඔත්තු සේවා මුසලු ත්‍රස්තවාදය හමුවේ නිදි. පාකිස්‌තාන් ත්‍රස්‌ත ජාලයට සම්බන්ධ නුවර මුසලු ත්‍රස්තවාදියා ඉන්දියාවේදී දැලේhttp://denethharinna.blogspot.com/2014/05/blog-post.htmlමුසලු අන්තවාදයේ හෙවනැලි රටපුරාම??? බේරුවලදී ද්‍රවිඩ බසින් කතාකරන මැර ප්‍රහාරයකින් එස්‌ටීඑෆ් දෙදෙනා රෝහලේhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_8206.html
ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html
ජාතිය වඳ කිරීමේ මහා කුමන්ත්‍රණ - සිංහලයන් බහුතර පෙදෙස්වල බෙදාහැරීමට, පකිස්ථානයෙන් ගෙනා සූදුරුවලට වඳ බෙහෙත් දාලාhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_19.htmlඅනාගතය අසුභයි! නින්දවූර් යුද පිටියක්‌! මුසලු අන්තවාදීහු පොලිසියට පහර දෙති! අසාධ්‍ය ලෙඩුන් සිටි ගිලන් රථ පවා අහුරමින් පැය 36ක් පාර වසති.http://denethharinna.blogspot.com/2013/11/36.htmlසමන්තුරේ මුසලු අන්තවාදියෝ STF සෙබළුන්ට පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/11/stf.htmlරටම භයානක අනතුරක හෙලන අනුරපුරෙන් මතු වූ "වහාබ්වාදයේ" අනතුර හඳුනාගනිමු!http://denethharinna.blogspot.com/2013/11/blog-post_9294.htmlඅනුරාධපුර පැවති හජ් උත්සවයකදී 'තවුහීඞ්' අන්තවාදීන්ගෙන් ඉස්ලාම් කාන්තාවන් 100කට අධික පිරිසකට හිංසාhttp://denethharinna.blogspot.com/2013/10/100.htmlමුස්‌ලිම් ත්‍රස්‌ත සංවිධානයක්‌ යාපනයේ කඳවුරු බැඳගෙන - ඉන්දීය බුද්ධි අංශ හෙළි කරයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_7836.htmlලංකාවට ඉස්ලාම් ත‍්‍රස්තවාදී අනතුරක් අත ළඟ – ඉන්දියාවhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_4173.htmlඅල්කයිදා සහ තලේබාන් ශ්‍රී ලංකාවේ තහනම්http://denethharinna.blogspot.com/2013/06/blog-post_19.html
ශ‍්‍රී ලංකාවේදී අල්කයිඩා සංවිධානයට සාමාජිකයන් බඳවා ගැනීම්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_1787.html
ශ්‍රී ලංකාවේ හිස ඔසවන ජිහාඩ්
http://denethharinna.blogspot.com/2013/02/blog-post_1190.html
අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් උතුරු නැගෙනහිර ක්‍රියාත්මක බව ඇත්ත | ආණ්ඩුව පිළිගනී
http://denethharinna.blogspot.com/2013/01/blog-post_21.html
අල්කයිඩා ඇතුළු ත‍්‍රස්ත සංවිධාන 100ක් තහනම්
http://denethharinna.blogspot.com/2013/01/100.html
“වහාබි සලාෆි” අන්තවාදීන්ට එරෙහිව නැඟී සිටින්න – බොදු බල සේනා
http://denethharinna.blogspot.com/2013/01/blog-post_27.html
මෙරට ඉස්‌ලාම් මූලධර්මවාදය පැතිරවීම සඳහා කටයුතු කරන සංවිධාන සහ පුද්ගලයන් ගැන රජය වහා සොයා බැලිය යුතුයි
http://denethharinna.blogspot.com/2013/01/blog-post_5916.html
අල්කයිඩා, ජිහාඩ් යන තාලිබාන් ජාත්‍යන්තර ත්‍රස්‌ත කල්ලි උතුරු නැගෙනහිර හොල්මන් කරති
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
මන්නාරමේ මාධ්‍යවේදීන්ට ජිහාඩ් තර්ජන
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදය සහ මුස්ලිම් පාතාලය සමඟ අත්වැල් බැඳගත් පකිස්තාන මාෆියා ජාලයක් ශ‍්‍රී ලංකාවේhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_8482.html
අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9237.html
]

0 comments: