
ග්‍රීන්ලන්තයේ සහ ආක්‌ටි්‍රක් ධ්‍රැවයේ අයිස් කුට්‌ටි බරපතළ ලෙස දිය වී යන බව ඔහු අනතුරු අගවා ඇත.
මුහුදු මට්‌ටම ඉහළ යාමෙන් කැස්‌බෑ පරපුර විනාශ වී යන බවද ඔහු තවදුරටත් දන්වා තිබේ. මෙම අනතුරුදායක තත්ත්වය ලෝක නායකයන් තේරුම් ගත යුතු බව හැන්සන් සඳහන් කර ඇත.
http://www.divaina.com/2015/07/24/forign03.html
Pic Source
0 comments:
Post a Comment