Pages

Thursday, July 30, 2015

මැලේසියාවේ කුඩු කප්පිත්තා මොහොමඩ් මුබාරක්‌ගේ කුඩු ජාලය

මොහොමඩ් මුබාරක්‌ මොහොමඩ් මුෂ්හීඩ් නමැති මහා පරිමාණ ජාත්‍යන්තර කුඩු ජාවාරම්කරුවා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර රතු නිවේදනයක්‌ නිකුත් කරන බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා පසුගිය 28 වැනිදා පවසා තිබිණි.

ජාත්‍යන්තර රතු නිවේදනයක්‌ නිකුත් කර අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින මේ ජාත්‍යන්තර කුඩු කොම්පැණිකාරයාගේ විශේෂත්වය කුමක්‌ද? මේ රටට කුඩු ආනයනය කර බෙදා හරින්නන් අතර "මුෂ්හීඩ්" ට ප්‍රමුඛ ස්‌ථානයක්‌ හිමිව තිබෙන බව කියති. මේ ජාත්‍යන්තර කුඩු ඒජන්ත 2009 වර්ෂයේ සිට 2014 ජුලි 22 වැනිදා දක්‌වා කන්ටේනර් හතක්‌ භාවිත කරමින් මෙරටට හෙරොයින් කිලෝ දහසක්‌ පමණ ගෙනැවිත් තිබෙන බව අනාවරණය කරගෙන තිබේ.

ඕනෑම ජාවාරම්කාරයකු ලෝක හොරෙකු, වංචාකාරයකු, අයථා ලෙස මුදල් උපයන්නෙකු සිය කළු සල්ලි සුදුකර ගැනීම පිණිස විවිධ උපක්‍රම භාවිත කරයි. දනට පිනට දීම, සමාජ සද්කාර්යයන්, ඒ අතර කැපී පෙනෙන ප්‍රධාන ඒවායි. "මොහොමඩ් මුෂ්හීඩ්" නම් මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ඒජන්තයා ඒ සඳහා භාවිත කර තිබුණේ අපූරු උපක්‍රමයකි. ඒ බයිස්‌කෝප් නිෂ්පාදනයයි. ඒ අර්ථයෙන් ගත් කළ ඔහු චිත්‍රපට නිෂ්පාදකවරයෙකි. එහෙත් විශ්වාසයෙන් යුතුව කිව හැක්‌කේ මේ ලෝක මත්කුඩු ජාවාරම්කාරයා වියදම් කර තැණූ චිත්‍රපටවල නිර්මාණකරුවන් මේ කිසිවක්‌ දැන සිටියේ නැති බවය. මේ රටේ පමණක්‌ නොව, ඔහු මේ වනවිට ජීවත්වන මැලේසියාවේ පවා කිසිවෙකුත් ඒ බව නොදන්නා බව සියයට සියයක්‌ විශ්වාසය. නම්බු නාම ද සහිතව මේ මහා කුඩු ඒජන්තයා ඒ රටේ ජීවත්ව ඇත්තේ ප්‍රභූවරයකු ලෙසිනි. 

"මොහොමඩ් මුෂ්හීඩ්" කුඩු නිසා "කාඩ්" ගසා ගත්තෙකු නොවේ. "වෙලේ සුදා", සියාම්, කුඩු ඩේලු, කිඹුලාඇළ ගුණා, තෙල්බාලා, බන්ට්‌ එකේ සුදාහරන් යන අන්දමේ "කුඩු" කාඩ් මුෂ්හීඩ් ට නැත. ඔහුව සමාජය හඳුනාගෙන ඇත්තේ ව්‍යාපාරික ප්‍රභූවර මුෂ්හීඩ් වශයෙන් පමණකි. මුෂ්හීඩ් වැන්නවුන්ගේ "කුඩු සමාගම්" වල අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ හෝ ඊට පහළ මට්‌ටමේ ඒජන්ට්‌ලා ද අත්අඩංගුවට පත් වන්නේ නැත. මෙරට හිරගෙවල් පිරී ඉතිරී යන්නේ බිම් මට්‌ටමේ සිටින තැරැව්කාර කුඩු බිස්‌නස්‌කරුවන්ගෙන් ය.

කෙසේ හෝ දැන් තත්ත්වය භයානක බව පෙනෙන්නට තිබේ. "මුෂ්හීඩ්" ගේ ව්‍යාපාර නතර කර දැමීමට නම් ඔහු අත්අඩංගුවට ගත යුතුය. අත්අඩංගුවට ගත්ත ද ජාත්‍යන්තරව විහිද පැතිර ඇති වසංගතයක්‌ ආවාට ගියාට නතර කරන්නටද නොහැක.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවාට අවශ්‍ය වන්නේ තමාගේ බඩු ටික ඉක්‌මනින් සමාජයට යවා ඉක්‌මනින් පාරිභෝගිකයන් (කුඩු ලෝලීන්) පිරිසක්‌ බෝකර ගැනීමය. ඉන්දියාව, මාලදිවයින, තායිලන්තය, පාකිස්‌තානය, පිලිපීනය, ඉන්දුනීසියාව, මැලේසියාව, ශ්‍රී ලංකාව යනු මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හඳුනාගෙන ඇති සුපිරිම රටවල් ය. ඒ ඒ රටවල අලුත් ගැනුම්කරුවන් බෝ කිරීමේ අවශ්‍යතාවක්‌ නැති බව මේ ජාවාරම්කරුවන් හොඳින් දනී. ඊයේ පුවත්පතක පළ වී තිබු ප්‍රවෘත්තියක තිබුණේ දිනකට රුපියල් පහළොස්‌ දහසක කුඩු පානය කරන සැමියකු සහ අනියම් බිරිඳ අත්අඩංගුවට ගත් බවය. අපේ කුඩු ලෝලීත්වයේ තරම එබඳුය. "මුෂ්හීඩ්" වැනි ලෝක මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් ලංකාවට ඉතා ආදරේ එබැවිනි.

එවිට මේ ජාත්‍යන්තර උවදුරෙන් මිදීමට අපට ගත හැකි ක්‍රියාමාර්ග අතර මුෂ්හීඩ් වැනි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම ප්‍රධාන කාරණයක්‌ බව සැබෑය. එහෙත් ඊට පෙර රටට මත්ද්‍රව්‍ය ගලා එන දොරටු වසා දැමීම කළ යුත්තකි. හිරගෙදර සිට හෝ බිස්‌නස්‌ ජයටම ගෙන යැම කුඩු ජාවාරම්කාරයන්ට ඉතා සුළු දෙයක්‌ බව නැවත නැවත සිහිපත් කළ යුතු නැත. දඬුවම් නියම වී සිපිරි ගෙයි ලගින කුඩු මාෆියාවේ කප්පිත්තන් ගණන හා එකිනෙකා අතර කා කොටා ගැනීම්වලින් මියගිය කුඩු මුදලාලිලාගේ ප්‍රමාණය ගණන් හැදූ විට අපේ රටෙන් කුඩු තුරන් වී තිබිය යුතුය. එසේ නොවන්නේ අත්අඩංගුවට ගැනීම හා දඬුවම් නියම කිරීම පමණක්‌ ප්‍රමාණවත් නොවන නිසාය. සාමාන්‍යයෙන් ප්‍රධාන "ඩීලර්" කෙනෙක්‌ අත්අඩංගුවට පත්වූ විගස ජාත්‍යන්තරය, වෙනත් ඩීලර් කෙනකු සිය ජාවාරමට යොදා ගනී. එය මත්ද්‍රව්‍ය ජාවාරමේ ක්‍රමයේ හැටිය. වෙලේ සුදා මෙන්ම මුෂ්හීඩ් අත්අඩංගුවට ගත්තද මේ චක්‍රය නොනවතී. කළ යුත්තේ ගුවනින් ද, නැව් මාර්ගයෙන් ද, කුඩා බෝට්‌ටු මගින් රටවටා මුහුදු තීරයෙන් ද රටට මත්ද්‍රව්‍ය ගලා ඒම වැළැක්‌වීමය.

http://www.divaina.com/2015/07/30/editor.html

Pic Source

සබැඳි ලිපි -[70% ලංකා කුඩු වෙළඳපොල අයිති ශ්‍රී ලංකාවට හෙරොයින් එවන කුඩු රජා - මොහොමඩ් මුබාරක්‌ හඳුනාගනී
http://denethharinna.blogspot.com/2015/07/70.html
හෙරොයින් කරල් 34ක්‌ ගිල ඩුබායි සිට පැමිණි මූසලුවා මාට්‌ටු! කුස තුළ හෙරොයින් එළියට ගනිමින් සිටිනවා! - රේගුවhttp://denethharinna.blogspot.com/2015/06/34.html
ශ්‍රී ලංකාවට මත්කුඩු ගෙනා මූසලුවා දිවි ඇති තෙක්‌ හිරේ
http://denethharinna.blogspot.com/2015/05/blog-post_20.html
තැපෑලෙන් කුඩු එවූ පාකිස්‌තානුවාට අනුබල දුන් මොහොමඩ් ෆලීල් සිත්ති පාතිමා ලක්‍ෂ 135 ක ඇපhttp://denethharinna.blogspot.com/2015/04/135.htmlකුඩු සිද්ධික් පාකිස්ථානයේදී කොටු. ලංකාවට එවයි!http://denethharinna.blogspot.com/2015/03/blog-post_57.htmlඅහමඩ්, ඉල්ෂාඩ්, අබ්දුල් ගවාර්, සබීර්, තාජුඞීන්.... සිට සිම්සාන් දක්වා, මූසලු කුඩු බූවල්ලන් නිසා වැනසෙන සිංහල තාරුණ්‍යයhttp://denethharinna.blogspot.com/2015/03/blog-post_60.htmlකුඩු කිලෝ පහක් සමඟ මූසලු කුඩු රජු ‘සිමිසාන්’ අල්ලයිhttp://denethharinna.blogspot.com/2015/03/blog-post_48.htmlදිගු කලක් කුඩු ජාවාරම් කළ මොහොමඩ් මරණ දඬුවම නියම කරද්දී සිහිසුන්ව වැටෙයිhttp://denethharinna.blogspot.com/2015/02/blog-post_20.html
මොහොමඩ් ඉල්ෂාඩ් ගෙන් හෙළි වූ තොරතුරු අනුව අබ්දුල් ගවාර් පාකිස්‌තාන කුඩු කප්පිත්තා දෙහිවලදී දැලේ
http://denethharinna.blogspot.com/2014/09/blog-post_68.html
මොහොමඞ් සබීර් කුඩු රජු ලංකාවේ අංක 1 - වෙලේ සුදා හා සිද්දික්ගේ මත්කඩු ජාරාවමේ මෙරට ප‍්‍රධානියා
http://denethharinna.blogspot.com/2014/08/1.html
ලංකාවේ තුන්වන කුඩු රජා ‘අහමඞ් සබීර් තාජුඞීන්’http://denethharinna.blogspot.com/2014/08/blog-post_32.html
තනුඡ්දීන්ගේ කුඩු කිලෝ 39 ඕස්ට්‍රේලියාවට තේ ලෙස යවන්න හදලා! මූසල කුඩු ප්‍රිති අපනයන මාෆියාවෙන් ශ්‍රි ලාංකීය අපනයනයන්ට දැඩි බලපෑමක්
http://denethharinna.blogspot.com/2014/08/39.html
තවත් මූසල කුඩු රජෙක් (තනුඡ්දීන්) මාට්ටු! මෙවර කිලෝ 59යි
http://denethharinna.blogspot.com/2014/08/59.html
කන්ටේනර් පිටින් ලංකාවට කුඩු එවන්නේ මාළිගාවත්තේ ‘සිද්ධික්’http://denethharinna.blogspot.com/2014/07/blog-post_43.htmlමෙවරත් මුසලුවන්! පෙර වාර්තා බිඳේ. දැවැන්තම හෙරොයින් තොගයක් රේගු අත්අඩංගුවේ! උපවාසය නිසා නීතිය ක්‍රියාත්මක කිරීමට අපහසුයි?http://denethharinna.blogspot.com/2014/07/blog-post_4915.htmlකුඩු කල්ලියේ සාමාජිකයෝ ඩුබායි හා පාකිස්‌තානයේ - එස්‌.ටී.එෆ් අණදෙන නිලධාරීhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_1487.htmlකෝටි 68ක කුඩු අල්ලයි - දෙවැනි විශාලම තොගය - සෙල්වරාඡ්, සෙල්වදොරේ දෙසොහොයුරන් දැලේ!http://denethharinna.blogspot.com/2014/06/68.htmlඅල්ලාහු අක්බර් - ලෝකයටම කුඩු බෙදන්නේ මුසලු ඇෆ්ගනිස්ථානයෙන් | මුසලු අඹුසැමි යුවළ ඖෂධ උපකරණ අස්‌සේ ගෙනා හත්ලක්ෂයක කුඩු තොගය මාට්ටුhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_9095.htmlමුසලු කුඩු හොරුන්ට නඩු නෑ... කාගේ බලපෑමක්ද?http://denethharinna.blogspot.com/2014/04/blog-post_1335.htmlකුඩු මුසලුවන්ගේ වෘත්තියද? හෙරොයින් ගිල ශ්‍රී ලංකාවට පැමිණි මුසලු දෙසොහොයුරියන් දිවි ඇති තෙක්‌ හිරේhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_30.htmlකුඩු සමඟ මොහොමඩ්ලා! මොහොමඩ් චාලි, මොහොමඩ් අල් සබ්රි, මොහොමඩ්...http://denethharinna.blogspot.com/2014/04/blog-post_14.htmlකෝටි 2 ක කුඩු සමඟ කුඩු උවඉසුත් දැලේ. කුඩු මෙහෙයවන්නන් සාතිශය බහුතරය මුසලුවන්http://denethharinna.blogspot.com/2014/04/2.htmlමෙරටට කුඩු ගෙන්වන සියල්ලන් මුසලුවන්??? හොරොයින් තොගයක් සමඟ පාකිස්තානුවෙක් ගුවන්තොටේදී අල්ලයි!http://denethharinna.blogspot.com/2014/04/blog-post_2568.htmlමේ මුසලු කුඩු ජාවාරමේ එක් දාමයක් පමණි! කුඩු ගෙනාවේ 'මොහොමඩ් චාලි' - බාරගන්න හිටියෙ 'මොහොමඩ් සබ්රි' - බඩු එව්වේ 'සිද්ධික්‌'http://denethharinna.blogspot.com/2014/03/blog-post_3335.html‘බෝල්ට්’ මොහොමඞ් ඩබලම අත්අඩංගුවට. වැඩකරන්නේ ලාංකික කුඩු රජු සිද්දධික් යටතේ! කලින් කුඩු කිලෝ 12ක් ගෙනා සියාමුත් දැලේ...http://denethharinna.blogspot.com/2014/03/12.htmlකළින් 3වතාවක් මහා පරිමාණයෙන් ගෙන්වලා! කුඩු කිලෝ 36 ක්‌ ගෙනා පාකිස්‌තානු කුඩු රජා සහ මෙරට මුසලු කුඩු ප්‍රධානී මොහොමඩ් දැලේhttp://denethharinna.blogspot.com/2014/03/3-36.htmlකුඩු කිලෝ 36 මහ මොළකරුවන් පකිස්ථානු මුසලුවා සහ ලාංකීය කුඩු මුසලුවා දැලේhttp://denethharinna.blogspot.com/2014/03/36_19.htmlමුසළුවන් කපටි මොළයෙන් මෙහෙයවෙන, සිහළුන් බී නැසෙන, ලංකාවේ නම කුඩු කරන, කුඩුhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_6273.htmlපාකිස්‌තානයෙන් බෝල්ට්‌ ඇණ පෙට්‌ටි දෙකක කෝටි 36ක කුඩුhttp://denethharinna.blogspot.com/2014/03/36_11.htmlමෙරට පකිස්ථානු මුසලුවෙකුගේ නමට පකිස්ථානයෙන් තවත් කිලෝ 36ක කුඩු තොගයක්http://denethharinna.blogspot.com/2014/03/36.htmlස්‌නායු පද්ධතිය අක්‍රීය කරමින්, සිහළ තරුණ පරපුර ගිලගන්නා, මුසලුවන් බෙදාහරින මත 'ටැබා'http://denethharinna.blogspot.com/2013/10/blog-post_9711.html
මුසලුවන් ගෙන්වන, සිහලුන් බී නැසෙන, ආසියාවම පරාජය කළ මුසලු කුඩු ජාවාරම
http://denethharinna.blogspot.com/2013/09/blog-post_6535.html
කුඩු කන්ටේනරයට පාකිස්‌තාන් අයිතිකරුවෝ තිදෙනෙක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_4466.htmlලක්‍ෂ දෙකක කුඩු සමග කොටුවූ තිදෙනා තොරතුරු වමාරති. මාලිගාවත්තේ කුඩු ප්‍රබලයෙක්‌ සොයා මෙහෙයුමක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_1825.htmlමුසලුවන් ගෙනා අල කන්ටේනර් දෙකේ කුඩු ඇත්දැයි සැක! වරායෙන් පිට කිරීම වහා අත්හිටුවයි...http://denethharinna.blogspot.com/2013/09/blog-post_3391.htmlපාකිස්‌තානුවාගේ 'සෙල් ෆෝනය' කුඩු කන්ටේනරය ගැන වමාරයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8.htmlකුඩු කිලෝ 200 පසුපස ලෝක කුඩු කප්පිත්තෙක්‌http://denethharinna.blogspot.com/2013/09/200.htmlජාත්‍යන්තර මාෆියා කල්ලි ශ්‍රී ලංකාව කුඩු හුවමාරු මධ්‍යස්‌ථානයක්‌ කරගෙනhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1445.htmlමේ වැනසෙන්නේ සිහළ බොදු තාරුණ්‍යයයි. වසරකදී රු. කෝටි 2670 ක කුඩු බොති.http://denethharinna.blogspot.com/2013/10/2670.html
]

0 comments: