Pages

Friday, July 10, 2015

හම්බන්තොටත් වකුගඩු රෝගයට ගොදුරුවීමේ අවදානමක

හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ ගොවීන්, දීර්ඝ කාලයක්‌ තිස්‌සේ කාබනික පොහොර භාවිතයෙන් තොරව, විෂ රසායන ද්‍රව්‍ය කුඹුරු සහ ගොඩ ගොවිතැන් සඳහා භාවිතා කිරීමෙන් බොහෝ ජල මූලාශ්‍රවලට එම විෂ රසායනික ද්‍රව්‍ය එක්‌වීමෙන් එම ජලය භාවිත කරන. හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ ජනතාවගෙන් වැඩි පිරිසක්‌, වකුගඩු රෝගයට ගොදුරු විය හැකි බවත්, එය නුදුරු අනාගතයේදීම දැකිය හැකි බවත්, රිදියගම ව්‍යාපාර ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් ශෂී එදිරිසූරිය මහතා පසුගියදා දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයේ දී පැවැති දිස්‌ත්‍රික්‌ කෘෂිකර්ම කමිටු රැස්‌වීමේදී ප්‍රකාශ කළේය.

මේ වනවිට හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ ප්‍රදේශ කීපයක වකුගඩු රෝගීන් සිටින බව වාර්තාවී තිබෙන බවත් ඒ සඳහා විධිමත් ප්‍රතිකර්මයක්‌ කිරීම සඳහා රජය මෙතෙක්‌ මැදිහත් වීමක්‌ සිදුකර නැති බවත් පවසන ගොවි සංවිධාන ලේකම්වරයා රසායන ද්‍රව්‍ය භාවිතයෙන් තොරව කාබනික පොහොර භාවිතය සඳහා ගොවීන් උනන්දුකරවීමට රජය දැඩි ක්‍රියාමාර්ගයක්‌ ගැනීම සඳහා කාලය එළැඹී ඇති බවත් පැවැසීය.

යන්ත්‍රානුසාරයෙන් ජලය පිරිසිදු කළහැකි උපකරණ ලබාදීම කිරීමෙන්ද මෙම තත්ත්වයට තරමක්‌ හෝ විසඳුමක්‌ ලැබෙන බවද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පානීය ජලය පිරිසිදුකරන යන්ත්‍රයක්‌ වෙළෙඳ පොළේ රු. 40,000 කට පමණ අලෙවි කරන නිසා සහන පදනම යටතේ වාරික වශයෙන් මෙම යන්ත්‍ර ලබාදීමට සුදුසු වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කිරීම අද අත්‍යවශ්‍ය කරුණක්‌ වී තිබෙන බවද ගොවි සංවිධාන ලේකම්වරයා පැවැසීය.

හම්බන්තොට - නන්ද වික්‍රමගේ
http://www.divaina.com/2015/07/10/provin03.html

Pic Source

සබැඳි ලිපි -[රජරට වකුගඩු රෝගීන් දෙලක්‌ෂයක්‌ ඉන්නවා. කාන්දුකරණයට යොමුවී මරණයට කැපවූවන් 8000 වැඩියි - මහමාංකඩවල පියරතන නාහිමිhttp://denethharinna.blogspot.com/2015/06/8000.htmlවකුගඩු මාරක ග්ලයිපොසේට්‌ රේගුවෙන් නිදහස්. තවත් දසවසරකට මේ විෂ ප්‍රමාණවත්! අහිංසක ගොවි පරපුරේ මරණයේ කතාව නැවතත්..?http://denethharinna.blogspot.com/2015/06/blog-post_96.htmlශ්‍රී ලංකාව පුරා හඳුනාගත් වකුගඩු රෝගීන් තිස්‌ දහසක්‌! දහනව දහකට අධික පිරිසක්‌ උතුරු මැද!http://denethharinna.blogspot.com/2015/05/blog-post_8.htmlවකුගඩුවලට විනකටින ග්ලයිෆොසේට්‌ තහනම්! ආනයනය කළ තොග නිදහස් කරන්න කළ ඉල්ලීම ජනපති ඉවතලයි.http://denethharinna.blogspot.com/2015/05/blog-post_6.htmlතහනම තිබියදීත් කන්ටේනර් පිටින් ගෙන්වූ වකුගඩු මාරයා 'ග්ලයිපොසේට්‌'http://denethharinna.blogspot.com/2015/05/blog-post_59.htmlපොහොර වර්ග තුනක්‌ ආනයනය තහනම්http://denethharinna.blogspot.com/2015/03/blog-post_63.htmlදේශීය ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයෙන් වකුගඩු රෝග නිවාරණයට පියවරhttp://denethharinna.blogspot.com/2014/08/blog-post_71.htmlපර්යේෂණ සාර්ථකයි! දේශීය වෙදකමෙන් වකුගඩු රෝගීන් සනීපයි!http://denethharinna.blogspot.com/2014/07/blog-post_3942.htmlරජරට වකුගඩු රෝගයට මුල විෂ කාරකයක්‌ ශරීරගත වීමයි. පිළිකා මඬින දේශීය සහල් කන්න - වෛද්‍ය චන්න ජයසුමනhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_2822.htmlවකුගඩු රෝගීන් මෙන්න මෙහෙම කන්න බොන්නhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_2560.htmlවකුගඩු රෝගයෙන් අත්මිදෙන්න දේශීය සහල් පරිභෝජනය කරන්න - වෛද්‍ය ඡන්න ජයසුමනhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_346.htmlලංකාවේ වකුගඩු පර්යේෂණය - 2013 වසරේ කැලිෆෝනියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ හොඳම පර්යේෂණය ලෙස පිදේhttp://denethharinna.blogspot.com/2014/04/2013.htmlශ්‍රී ලංකික විද්‍යාඥයෝ අභිරහස් වකුගඩු රෝගයේ රෝග යාන්ත්‍රණය පර්යේෂණ මඟින් සොයා ගනිතිhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_21.htmlවකුගඩු රෝගයට හේතුව කෘෂි රසායනවල ඇති කැඩ්මියම් හා ආසනික්‌ - පර්යේෂණ ප්‍රතිඵල එළිදකියිhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_7225.htmlවකුගඩු රෝග ඇතුළු බොහෝ බෝ නොවන රෝගවලට මුල අපි කන වස විසයhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_6452.htmlරටම වකුගඩු රෝග අවදානමේhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_5645.htmlවකුගඩු රෝගය නිසි ප්‍රතිකාර ක්‍රම පාලනය කළ හැකියි - විශේෂඥ වෛද්‍ය රජීව දිසානායකhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_695.htmlරජරට වකුගඩු රෝගයට බෙහෙත් පැරණි වී වර්ගවල – පර්යේෂණ මඟින් චන්න ජයසුමන හෙළි කරයිhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_313.htmlඋඩරට ගොවීන්ගේ පොහොර රජරට වකුගඩු ලෙඩ කරයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_549.htmlඋතුරු මැද වකුගඩු රෝගයට ප්‍රධානම හේතුකාරකයා කැඩ්සියම් - නවතම පර්යේෂණ වාර්තාවක්‌ හෙළිකරයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_6556.htmlගොවිතැන සහ වකුගඩු රෝගය - 'වකුගඩු මාවත'http://denethharinna.blogspot.com/2013/09/blog-post_8541.htmlවකුගඩු රෝගයට හේතුව කැඩ්මියම් සහ ආසනික්‌ - ලෝක සෞඛ්‍ය සංවිධානයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_28.htmlඅතීතයේ රජරට ජනශූන්‍ය කළ මහ ලෙඩේ වකුගඩු රෝගය ද?http://denethharinna.blogspot.com/2013/09/blog-post_7144.html
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසන් වාර්තාව අනුව රජරට වකුගඩු රෝගීන්ගේ මුත්‍රාවල ආසනික්‌ ප්‍රමාණය ග්‍රෑම් 1කට මයික්‍රෝ ග්‍රෑම් 92.44 තෙක්‌ වැඩියි - චන්න ජයසුමන
http://denethharinna.blogspot.com/2013/08/1-9244.html
]

0 comments: